වත්තල අවට...

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් වත්තල නෙවෙයි ඒත් ඉස්සල්ලා උදව්ව මොකද්ද කියලා හිටපන්. නැත්නම් වත්තල කිව්වට පස්සේ උබ ඉන්න ගේයි ඉඩමයි ලියලා ඉල්ලුවොත් 😁😁
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    වත්තල අවට අපේ කවුරු හරි ඉන්නවනම්...උදව්වක් ඕනේ...හදිසියි.❤️
    තෙපර බාන්නේ කෙලින්ම උදව්ව දාපන්. මේකේ පුළුවන් එකෙක් හිටියොත් PM එකක් හරි දාලා සප් එක දෙයි.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මම නම් වත්තල නෙවෙයි ඒත් ඉස්සල්ලා උදව්ව මොකද්ද කියලා හිටපන්. නැත්නම් වත්තල කිව්වට පස්සේ උබ ඉන්න ගේයි ඉඩමයි ලියලා ඉල්ලුවොත් 😁😁
    Bodim room ekak set krgnna machan

    තෙපර බාන්නේ කෙලින්ම උදව්ව දාපන්. මේකේ පුළුවන් එකෙක් හිටියොත් PM එකක් හරි දාලා සප් එක දෙයි.
    Bodim room ekak set krgnna machan
    ------ Post added on Mar 17, 2022 at 10:43 AM

    Mokadda Wenna Ona machan
    Bodim room ekak set krgnna one mchan town awatinma.
    ------ Post added on Mar 17, 2022 at 10:43 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    1km wage awatin town eke idala
    එහෙම නෙමේ ලග පාත තියන තැනක් එක්ක කියපන්. උදා අල්විස් ටවුන් කිට්ටුව, වත්තල බුදු පිළිමේ අවට, ටොයෝටා අවට, පොලිසිය කිට්ටුව, මාබෝලේ කිට්ටුව. මාබෝලේ කිට්ටුවම්, බුදු පිළිමය ආවට හොයන්න ලේසි වෙයි. එත් ඇලකන්ද පැත්ත, හුණුපිටිය පැත්ත ගණන් අඩු වෙයි. හැබැයි ඒ පාරේ නෙමේ නම් යන්න එන්න කරදරයි. මටත් බලන්න පුළුවන් නම් බලලා කියන්නම්
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    එහෙම නෙමේ ලග පාත තියන තැනක් එක්ක කියපන්. උදා අල්විස් ටවුන් කිට්ටුව, වත්තල බුදු පිළිමේ අවට, ටොයෝටා අවට, පොලිසිය කිට්ටුව, මාබෝලේ කිට්ටුව. මාබෝලේ කිට්ටුවම්, බුදු පිළිමය ආවට හොයන්න ලේසි වෙයි. එත් ඇලකන්ද පැත්ත, හුණුපිටිය පැත්ත ගණන් අඩු වෙයි. හැබැයි ඒ පාරේ නෙමේ නම් යන්න එන්න කරදරයි. මටත් බලන්න පුළුවන් නම් බලලා කියන්නම්
    Thnk you brother..120 Negombo-Colombo Main Rd eka awatin one...lokuwta e paththa dnne ne ekay
     
    • Like
    Reactions: Ryan08

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    120 colombo route eka kiyanne piliyandala colombo ne. wattala neme...
    Negombo-Colombo Main Rd hambunoth kiyannam defa

    Around this area 😐
    Screenshot_2022-03-17-11-07-29-292_com.google.android.apps.maps.jpg
     
    • Like
    Reactions: Ryan08 and wqe123