වත්තල අවට අපේ කවුරු හරි ඉන්නවනම්...උදව්වක් ඕනේ...හදිසියි.
තෙපර බාන්නේ කෙලින්ම උදව්ව දාපන්. මේකේ පුළුවන් එකෙක් හිටියොත් PM එකක් හරි දාලා සප් එක දෙයි.වත්තල අවට අපේ කවුරු හරි ඉන්නවනම්...උදව්වක් ඕනේ...හදිසියි.![]()
Bodim room ekak set krgnna machanමම නම් වත්තල නෙවෙයි ඒත් ඉස්සල්ලා උදව්ව මොකද්ද කියලා හිටපන්. නැත්නම් වත්තල කිව්වට පස්සේ උබ ඉන්න ගේයි ඉඩමයි ලියලා ඉල්ලුවොත්![]()
Bodim room ekak set krgnna machanතෙපර බාන්නේ කෙලින්ම උදව්ව දාපන්. මේකේ පුළුවන් එකෙක් හිටියොත් PM එකක් හරි දාලා සප් එක දෙයි.
Bodim room ekak set krgnna one mchan town awatinma.Mokadda Wenna Ona machan
1km wage awatin town eke idalawattala koi hariyenda hoyanne
mama den inne wattala
එහෙම නෙමේ ලග පාත තියන තැනක් එක්ක කියපන්. උදා අල්විස් ටවුන් කිට්ටුව, වත්තල බුදු පිළිමේ අවට, ටොයෝටා අවට, පොලිසිය කිට්ටුව, මාබෝලේ කිට්ටුව. මාබෝලේ කිට්ටුවම්, බුදු පිළිමය ආවට හොයන්න ලේසි වෙයි. එත් ඇලකන්ද පැත්ත, හුණුපිටිය පැත්ත ගණන් අඩු වෙයි. හැබැයි ඒ පාරේ නෙමේ නම් යන්න එන්න කරදරයි. මටත් බලන්න පුළුවන් නම් බලලා කියන්නම්1km wage awatin town eke idala
Thnk you brother..120 Negombo-Colombo Main Rd eka awatin one...lokuwta e paththa dnne ne ekayඑහෙම නෙමේ ලග පාත තියන තැනක් එක්ක කියපන්. උදා අල්විස් ටවුන් කිට්ටුව, වත්තල බුදු පිළිමේ අවට, ටොයෝටා අවට, පොලිසිය කිට්ටුව, මාබෝලේ කිට්ටුව. මාබෝලේ කිට්ටුවම්, බුදු පිළිමය ආවට හොයන්න ලේසි වෙයි. එත් ඇලකන්ද පැත්ත, හුණුපිටිය පැත්ත ගණන් අඩු වෙයි. හැබැයි ඒ පාරේ නෙමේ නම් යන්න එන්න කරදරයි. මටත් බලන්න පුළුවන් නම් බලලා කියන්නම්
120 colombo route eka kiyanne piliyandala colombo ne. wattala neme...Thnk you brother..120 Negombo-Colombo Main Rd eka awatin one...lokuwta e paththa dnne ne ekay
120 colombo route eka kiyanne piliyandala colombo ne. wattala neme...
Negombo-Colombo Main Rd hambunoth kiyannam defa
hari ada dawasa denna mama reply ekak methanata add karannam balala1km wage awatin town eke idala
hari ada dawasa denna mama reply ekak methanata add karannam balala
240 Colombo NegomboThnk you brother..120 Negombo-Colombo Main Rd eka awatin one...lokuwta e paththa dnne ne ekay
Thank you machan240 Colombo Negombo
187 Fort Airport
Oya deka thamai bro main bus deka