Payneer to Sampath or Seylan accountFiverr කරන අය කියන්න ක්ලයන්ලගෙන් සල්ලි ගන්න උඹල යූස් කරන්නෙ මොන අකවුන්ට් ද?
ඒවා විත්ඩ්රෝ කරගන්නෙ කොහොමද?
Ezcash withdraw fee eka wadi naddaFiverr-->Payoneer--->Ezcash![]()
Oya uda inna porakage gaana kiwwoth papuwe amaruwak hadenawa ubataමගේ 16.43 යන්නේ.

ඒකට තමා පුතී ඇති නැති පරතරේ කියන්නේ. අපිට මෙහෙම ගානක් නිසා තමා උට එහෙම ගානක් හම්බෙන්නේ.Oya uda inna porakage gaana kiwwoth papuwe amaruwak hadenawa ubata![]()
meke NFT karana ekek hitiya neda uge nam 10k wage athi

hari macahan..ehenam card ekak ganna one..ow bank dala monawa karannada me kale. anika api fiverr set weddi bank withdraw tibbe ne bn. V1 ekene. mulin paypal witharai, passe tamai payoneer card eka awe
Nikan pacha kelin nathuwa idapan. mata wada poddane wadiමගේ 51යි
Wise eken Binance ekata danna ba neda?Issara : Fiverr > Payoneer > Bank
Dan : Fiverr > Payoneer > Wise or Binance
Samahara Welawata Wise eken aye Binance dana welawaluth tiyenawa
