අපි පරිණාමය වුනේ වඳුරන්ගෙන් නම් තවමත් වඳුරෝ ඉන්නෙ කොහොමද?

ඔබ පරිණාමවාදය විශ්වාස කරනව ද?


  • Total voters
    174

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ගොඩක් දෙනෙක් හිතන්නෙ පරිණාමවාදයේ දි කියන්නෙ "මිනිස්සු වඳුරන්ගෙන් පරිනාමය වුනා" කියලයි.

    අපි පැවතගෙන එන්නෙ වඳුරන්ගෙන් නම්, තවම වඳුරො ඉන්නෙ කොහොමද?” වගේ ප්‍රශ්නත් සමහරු අහන්නෙ මේ වැරදි වැටහීම හින්දයි. :dull:

    පරිණාමවාදය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ වානරයෙකුගෙ ඉඳලා හෝමෝ සේපියන් දක්වා රේඛීයව පෙළගස්වපු මේ වගේ පින්තූරයක් නෙ.

    1647466984923.png


    මේක සෑහෙන නොමග යවන සුලු පින්තූරයක්. මොකද පරිණාමය සිද්ධ වෙන්නෙ ඔහොම රේඛීයව නෙමෙයි. :no:

    අපි පරිනාමය වුනේ වඳුරන්ගෙනුත් නෙමෙයි. ;-)

    අපි, ඒ කියන්නෙ හෝමෝ සේපියන් ල සහ අපිට අද දකින්න ලැබෙන වානරයෝ (චිම්පන්සි, ඔරං ඔටං, රිලවා, වඳුරා, ගෝරිල්ලා) හැමෝම පැවතගෙන එන්නේ අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුනු එක් පොදු පූර්වජයෙකුගෙන්. මේ පූර්වජයා අද මේ ඉන්න වඳුරා කියන සතා නෙමෙයි. කෙටියෙන් කිව්වොත් වඳුරො කියන්නෙ අපේ ඥාති සහෝදරයෝ මිසක් මුතුන්මිත්තො නෙමෙයි. :yes:

    තේරුනේ නැත්නම් මේ මේ වීඩියෝ එක බලන්න. හෑලි ලියන්න බෑ, උඹල කියවන්නෙත් නෑනෙ. (
    මගේ නෙමෙයි චැනල් එක)





    මහත්වරුනි, ඔය poll එකටත් උත්තරයක් දාන්න. (
    your vote is public / can be changed)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,883
    8
    35,533
    113
    "අපි පරිනාමය වුනේ වඳුරන්ගෙනුත් නෙමෙයි. ;-)

    අපි, ඒ කියන්නෙ හෝමෝ සේපියන් ල සහ අපිට අද දකින්න ලැබෙන වානරයෝ (චිම්පන්සි, ඔරං ඔටං, රිලවා, වඳුරා, ගෝරිල්ලා) හැමෝම පැවතගෙන එන්නේ අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුනු එක් පොදු පූර්වජයෙකුගෙන්. මේ පූර්වජයා අද මේ ඉන්න වඳුරා කියන සතා නෙමෙයි. කෙටියෙන් කිව්වොත් වඳුරො කියන්නෙ අපේ ඥාති සහෝදරයෝ මිසක් මුතුන්මිත්තො නෙමෙයි. "

    Yes.. This is correct. We the Homo-Sapiens did not evolve from modern day monkeys or a modern day ape like a Chimp.
    We evolved and descended from a common ancestor that's long gone. This possibly happened millions of years ago (Estimated to be 7 Million years).
    The only thing common is that we all belong to the ape family. We are just one branch. The other branches evolved too and ended up being modern day chimps, monkeys, gorillas etc who still live in the jungles. All these beings and us evolved from the same ancestor.

    We are able to compare species and their characteristics, including at the DNA and protein level. Cladogenesis is the way to explain this. There are instances where one species “splits” into two species – this is referred to as speciation event.

    In short if we refer to clades there is the Hominidae, Hominoidea (apes), anthropoidea (simians) - these three are nested - Hominidae is inside Hominoidea, which is in turn inside Anthropoidea. There are many DNA similarites across them. Note that a human could be much of a simian as a macaque is, and an Orangutan is much of a hominid like human - but a macaque doesn't belong to the hominid family (being placed in the outer nested ring)

    Human and Chimps share about 98.8 % of the DNA... The two species are vastly different yet related - and share similar traits. Chimps can get AIDS, hepatitis etc but small DNA differences in Chimp blood cells, allow them to escape from Malaria.
    It's the DNA that finally determines everything, the human genome contains approximately 3 billion base pairs, so the difference of just 1.2% between the Chimp and us isn't small at all - its about 35 Million differences. 👍
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    චාල්ස් ඩාවින් පරිණාමය, වටහා ගැනීමට පහසුම ක්‍රමයක් නම්, විශාල අතු විහිදී ගිය වෘක්ෂයක් නිරීක්ෂණය කිරීමයි.
    එකම කඳින් ඇරඹිය ද, බාහිර බලපෑම නිසා, ඒ ඒ අතු විවිධ අයුරින් වර්ධනය වී තිබෙනු එහි දැකිය හැකිය. හිරු එළිය නොලැබීම හෝ වෙනත් බාධකයක් නිසා එක් අත්තක් ඉතාම දුර්වලව වැඩෙද්දී, කලකට ඉහත එම අත්ත සමගම පැන නැගී අනෙක් අත්ත සරු ලෙස වැඩි තිබෙනු දැකිය හැක.

    විවිධ හේතු නිසා සමහර අතු මියගොස් දිරාපත්වී තිබෙනවිට, තවත් අත්තක්, බාහිර ගට්ටනයක් හේතුවෙන් වෘක්ෂයෙන් ගැලවීම ගොසිනි.....

    චාල්ස් ඩාවින් පරිණාමය යනු තියරියක් මිස fact එකක් නොවන බව පවසන අයට, කිව යුතුව ඇත්තේ, fact සහ theory මතයන් ද බටහිර විද්‍යාවේ දේපළක් මිස අප සතු දේශීය උරුමයක් නොවන බවයි.

    අපගේ පිළිගැනීම් වලට පදනම් වී ඇත්තේ, විශ්වාසය, සම්ප්‍රදාය, ශ්‍රද්ධාව, අපේකම වැනි මිනුම් දඬු මිස, විද්‍යාත්මක ක්‍රමය නොවේ.

    එවැනි මිනුම්දඬු මත සාදාගත් ලෝකයක් තුළ ජීවත් වෙමින්, ඩාවින් පරිණාමය යනු ( mutation and natural selection) fact එකක් නොවන බව අපි පැවසීම විහිළුවකි, මක්නිසාද බටහිර විද්‍යාවම එය අපට කලින් පවසා තිබීමයි.

    අපිටත් පරිණාමයක් ඇත. එකී දේශීය පරිණාමය පිළිබඳ අපි කිසිවෙක් අධ්‍යයනය කර තිබේද.

    ඒ මෙසේය..... මෙම ලෝකයේ ආයු කාලය වර්ෂ කල්ප ගණනකි. ඒ අතරතුර මිනිසාගේ ආයු කාලය හීන වෙමින් යයි. අනතුරුව හිරු හතක් පායා මෙම ලෝකය විනාශ වී යයි. පසුව මෙවැනිම තවත් ලෝකයක් නිර්මාණය වන්නේය. දෙවියන් විසින් එම ලෝකයේ පස් වල රස බලා එහිම පදිංචි වේ. අනතුරුව මිනිසුන් නිර්මාණය වන අතර මෙම චක්‍රය දිගින් දිගටම සිදුවේ. පුදුමයට කරුණ නම් මෙසේ නිර්මාණය වන ලෝකයන් එක සමාන වන අතර, මිනිසුන් ද කලින් ලෝකයේ සිටි මිනිසුන්ට සියට සියක් සමාන වීමයි..........

    තිස්ස ජනනායක විද්‍යාව සර් - කාටවත් ප්‍රශ්න තිබේද ළමයි?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    පරිණාමය කියන එක පෙන්න තියෙන සාදකයක්

    මිනිස්සු ගත්තම වර්ග කීපයක් ඉන්නවනේ, මොන්ගෝලියානු, අප්‍රිකානු වගේ.
    එතකොට ඔයා දකින මිනිස්සු දිහා බලන්න, එක එක අය එක එක විදිහ.
    සමහරු වඳුරු මුහුණකට බොහෝ සමානයි තවමත්, එකම වෙනස මයිල් නැති එක.

    කබරයෝ, කිඹුලා, කටුස්සා මේ සත්තු පෙනුමෙන් ජුරාසික් යුගයේ සත්තු කියල හිතාගෙන ඉන්න එවුන්ගේ හැඩ වලට සමානයි.

    පරිණාමය කියන එක තියෙනවා
    හැබැයි වඳුරෝ තවම ඉන්නේ තවම පරිණාම නොවුණු ජාන කොට්ටාස තියෙන නිසා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    Sattu පරිනාමය වෙනවා කියලා පිළිගන්න පුළුවන්, but අපි Sattu nge සම්භවය ගැන උඩ tiyena ජීව රසායනික පරිනාම wade පිළි ගන්න ne , අපි pili ගන්නෙ මිනිසාගේ සම්භවය අග්ඥ්නගඅග්ගඤ්ඤ සූත්‍රය tiyena දේ

    මනුස්සයෝ ආභස්සර බ්‍රහ්ම ලෝක yen apu එක
    ------ Post added on Mar 17, 2022 at 8:37 AM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇපල් ෆෝන් අලුතෙන් අලුතෙන් හැදුවට ඔය පරණ ෆෝන් තාම තියෙන්නේ ඒකත් ඉතිං පරිණාමය වගේ තමා පරණ ඒවට තාම updates හිටං එවන්නේ 😁
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මචං ඇවිල්ල පරිනාමවාදය විස්වාස කරන්නෑ කියල චන්දෙ දාපන්. @erozan @nicjosh83 @N A K A M U R A @weer 11 @Mawathagama

    ඩෝං ගාල නයෙක් ආවා කිව්වම බෝතලේකට වැඳලා පෝලිමට ගිහින් චන්දෙ දාපු එවුන් ටිකක් පරිණාමවාදය විස්වාස කරන්න විදියක් නෑනෙ :rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,020
    12,399
    113
    Behind u :p
    Dan tamath pohottuwa , Mahindra ,gotta haha Yana un wage , parinamaya wenna akamathi set ekakuth hitiya, un Tama wanduro 😁
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    තාර්කිකව ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.. ඒ වගේම මෙහෙම උපකල්පනයක් හැදුවොත්...

    වර්තමාන මිනිසා බවට පරිණාමය උනේ ඒ කාලෙ පැවතුණු වානර කොට්ඨාශයකින්... ඒ වගේම ඒ කාලෙ හිටපු වානරයන්ටත් වඩා ප්‍රාථමික ජීවීන් කොට්ඨාශයක් අද (වර්තමානයේ පවතින) ඉන්න වඳුරන් බවට මේ වෙනකොට පරිණාමය උණා කියලා හිතන්නත් පුළුවන් නේද?