ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, ඉස්සරහට මේ ප්‍රශ්න තව උග්‍ර වුනොත් උබලා මොකද කරන්නෙ? දැනටමත් මේ දේවල් විසද ගන්න දෙයක් කරලා තියෙනවද?


    1) අපගේ සහ විශේෂයෙන් ළමයින්ගෙ අසනීපවලට බෙහෙත් නැති වීම හෝ හොයා ගැනීමට ඉතා දුෂ්කර වීම.

    2) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම.

    3) දැනට මෙන් දිගටම ගෑස් නැත්තටම නැති වීම.

    4) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම නිසා අත්‍යාවශ්‍ ගමන් යාමට ක්‍රමයක් නොමැති වීම.

    5) විදුලිය දිනකට පැය 12 ක පමන කාලයක් ඇන හිටීම.

    6) විදුළි බල සැපයුම අවම නිසා ජල සැපයුමටද විශාල බාධා ඇති වීම.

    7) වැඩි කාලයක් විදුලි සැපයුම නොමැති නිසා හෝ විදේශ විනිමය නොමැති කම නිසා අන්තර්ජාළයද නොමැති වීම හෝ ලබා ගැනීම ඉතා දුෂ්කර වීම.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,047
    14,443
    113
    වැලිවේරිය
    Sad Am Fine GIF by MOODMAN
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    නෑ බං..ඉස්සරහට තවත් අවුල්..මේ විදියට තව අවුරුදු 3-4 ක් වත් ඇදෙයි ...
    උඹ it ෆීල්ඩ් ඉන්න නිසා වෙන රටක visa එකක් ගන්න බලපන්... Sweden, Estonia, Dubai. Etc..
    නිකන් විඳවන්න එපා ..සල්ලිත් තියාගෙන .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලoකාවෙත් කරන්ඩ රස්සාවක් නැතුව ගේ මුල්ලෙ ලැගන් පිනට කකා ඉන්න තොපිට පුලුවන්ද රට යන්ඩ හා @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda බොරුද මම කියන්නෙ???🤭🤭
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ape nam dan gedara inne mama witharaiyi.

    ammalawa me thiyana situation ekath ekka dala yannath ba bung, a minissunta polim wala inna ba dawas 3,4 thiyana leda ekka, aniwa support ekata ekkanke inna ona

    eka nisa innawa ithin