මචන්ලා, ඉස්සරහට මේ ප්රශ්න තව උග්ර වුනොත් උබලා මොකද කරන්නෙ? දැනටමත් මේ දේවල් විසද ගන්න දෙයක් කරලා තියෙනවද?
1) අපගේ සහ විශේෂයෙන් ළමයින්ගෙ අසනීපවලට බෙහෙත් නැති වීම හෝ හොයා ගැනීමට ඉතා දුෂ්කර වීම.
2) වාහනවලට ප්රෙට්රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම.
3) දැනට මෙන් දිගටම ගෑස් නැත්තටම නැති වීම.
4) වාහනවලට ප්රෙට්රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම නිසා අත්යාවශ් ගමන් යාමට ක්රමයක් නොමැති වීම.
5) විදුලිය දිනකට පැය 12 ක පමන කාලයක් ඇන හිටීම.
6) විදුළි බල සැපයුම අවම නිසා ජල සැපයුමටද විශාල බාධා ඇති වීම.
7) වැඩි කාලයක් විදුලි සැපයුම නොමැති නිසා හෝ විදේශ විනිමය නොමැති කම නිසා අන්තර්ජාළයද නොමැති වීම හෝ ලබා ගැනීම ඉතා දුෂ්කර වීම.

but meke inneth na kohomath yanawa... Innakal baiyo awussa awussa innawa...