ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Same point
    Gas ekake wath genna puluwan da bung oya wasayaka manussyak ta polime indala

    Issara nam 3 wheel ekan gedara genna widiyak thibaa yanna ona na. dan beheth uth hinga unoth api aniwa inna ona support ekata

    O/L kale gihilla PR wath Aussie gathaa nam Ammala ganna thibaa, dan ithin ewa wena wada newee :no:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,418
    13,342
    113
    34
    ෆින්ලන්ඩ්
    මචන්ලා, ඉස්සරහට මේ ප්‍රශ්න තව උග්‍ර වුනොත් උබලා මොකද කරන්නෙ? දැනටමත් මේ දේවල් විසද ගන්න දෙයක් කරලා තියෙනවද?

    1) අපගේ සහ විශේෂයෙන් ළමයින්ගෙ අසනීපවලට බෙහෙත් නැති වීම හෝ හොයා ගැනීමට ඉතා දුෂ්කර වීම.

    2) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම.

    3) දැනට මෙන් දිගටම ගෑස් නැත්තටම නැති වීම.

    4) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම නිසා අත්‍යාවශ්‍ ගමන් යාමට ක්‍රමයක් නොමැති වීම.

    5) විදුලිය දිනකට පැය 12 ක පමන කාලයක් ඇන හිටීම.

    6) විදුළි බල සැපයුම අවම නිසා ජල සැපයුමටද විශාල බාධා ඇති වීම.

    7) වැඩි කාලයක් විදුලි සැපයුම නොමැති නිසා හෝ විදේශ විනිමය නොමැති කම නිසා අන්තර්ජාළයද නොමැති වීම හෝ ලබා ගැනීම ඉතා දුෂ්කර වීම.

    Adurana pharmacy ekaking laksha 2ka ka beheth aran tiya gaththa awasyema wena aewa. (Expire unata ae laksha 2ka natiwena eka gena karanna deyak nehe)

    2 - 7 okkoma prashnawalata Power wall ekak gahuwa laksha 15 - 20 athara ganak giya.
    den LEAF ekak hoyanawa.

    Water num prashnayak nehe. Liden ganne. Elawalu and Pol wathtema tiyenawa. nathima unoth podi game ekak karkawa haki.

    mama neme hode kale. Ape maha gedetta kale.
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

    March 17, 2022 at 10:40 am | lanka C news

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉක්මනින් ඉල්ලා අස්වනු ඇතැයි ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

    රහස්‍ය මූලාශ්‍රවලට අනුවල පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දීර්ඝ කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද පළමු කොන්දේසිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කබ්රාල් මහතා ඉවත් කිරීමට දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන්ය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    ලකාවෙත් කරන්ඩ රස්සාවක් නැතුව ගේ මුල්ලෙ ලැගන් පිනට කකා ඉන්න තොපිට පුලුවන්ද රට යන්ඩ හා @හෙළයෙක් @dilann @malakadss @ruchira55 බොරුද මම කියන්නෙ???🤭🤭
    තෝ මාස ගානක් මැදමුලනේ පුකවල් හෝදල ගන්නවට වඩා වැඩියි පොන්නයෝ රුපියල මස්තබාල්දු වුන නිසා විතරක් මට වැඩිවුනු ගාන.. වැඩක් තියනවද පොන්නයෝ ගෑස් එකක්වත් ගන්න බැරුව... 🥴
    කැරි කබ්බ ඉල්ලා අස්වෙනවලු නේද පොන්නයෝ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1) අපගේ සහ විශේෂයෙන් ළමයින්ගෙ අසනීපවලට බෙහෙත් නැති වීම හෝ හොයා ගැනීමට ඉතා දුෂ්කර වීම.

    Adurana pharmacy ekaking laksha 2ka ka beheth aran tiya gaththa awasyema wena aewa. (Expire unata ae laksha 2ka natiwena eka gena karanna deyak nehe)

    2) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම.

    3) දැනට මෙන් දිගටම ගෑස් නැත්තටම නැති වීම.

    4) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම නිසා අත්‍යාවශ්‍ ගමන් යාමට ක්‍රමයක් නොමැති වීම.

    5) විදුලිය දිනකට පැය 12 ක පමන කාලයක් ඇන හිටීම.

    6) විදුළි බල සැපයුම අවම නිසා ජල සැපයුමටද විශාල බාධා ඇති වීම.

    7) වැඩි කාලයක් විදුලි සැපයුම නොමැති නිසා හෝ විදේශ විනිමය නොමැති කම නිසා අන්තර්ජාළයද නොමැති වීම හෝ ලබා ගැනීම ඉතා දුෂ්කර වීම.

    2 - 7 okkoma prashnawalata Power wall ekak gahuwa laksha 15 - 20 athara ganak giya.
    den LEAF ekak hoyanawa.

    mama neme hode kale. Ape maha gedetta kale.
    Power wall එකේ පොටෝ එකක් දාපන් බලන්ඩ
     
    • Dislike
    Reactions: Shamal3001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,825
    87,297
    113
    ආශ්චර්යමත් රටක

    කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

    March 17, 2022 at 10:40 am | lanka C news
    කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉක්මනින් ඉල්ලා අස්වනු ඇතැයි ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

    රහස්‍ය මූලාශ්‍රවලට අනුවල පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දීර්ඝ කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද පළමු කොන්දේසිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කබ්රාල් මහතා ඉවත් කිරීමට දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන්ය.

    කොරහත් බිඳගෙනම යනව ඇති.
     
    • Like
    Reactions: Ryan08

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    Business investors visa එහෙම පොඩ්ඩක් බලන්න මචං
    හැබැයි investing වලදී ඩොලර් අදින ප්‍රශ්නේ එනවා එක ගොඩ දාගන්න පුළුවන් නම් ලේසි නැත්තන් ලොකු ගානක් යයි black market අරන් කරන්න ගියොත්
     
    • Like
    Reactions: Kolama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක එකාගේ කුනු හොය හොය ත්‍රෙඩ් එක කන්නෙ නැතුව යන්න මොංගල් වේසිගෙ පුතේ.
    මොකක්ද පොන්ස් කුණු, අපිත් ආසයි දකින්ඩ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලoකාවෙත් කරන්ඩ රස්සාවක් නැතුව ගේ මුල්ලෙ ලැගන් පිනට කකා ඉන්න තොපිට පුලුවන්ද රට යන්ඩ හා @හෙළයෙක් @dilann @malakadss @ruchira55 බොරුද මම කියන්නෙ???🤭🤭
    @erozan අවජාතක පොන්න බලු වේසිගේ පුතාගේ ගිනුමෙන් කොමෙන්ට් දාන වේසිගේ පුතාගේ පවුලට හෙනම ගහපන්.....
    තොගේ අම්මා නාකි වේසියි නාකි මයිනයි උගේ පවුලේ ඉන්න හැතිකරේ තමා පිනට කන්නේ තව අර 225ක් ඉන්න ගව පට්ටියේ අමනයෝ ටික
    උබේ අම්මා බල්ලන්ට හිල දීල තෝවගේ බලු පොන්නයෙක් හැදුවට කරන්න දෙයක් නෑ අවලමෝ

    No dollar to migrate.how u gonna transfer assets?sell assets these days.top of that thousands trying to fly
    මාසා අල්ලාහ් කට්ටිය ගන්නවා අනිවා ඕන දෙයක් විකුනන්න එයාල ගන්නවා එයාලට සල්ලි එවනවා උන්ගේ කට්ටිය අපේ කට්ටිය ඉතින් එහේ ගියත් හිගමන තමා ජොබ් තිබ්බත් බලන් නෑ ලන්කාවේ උන් කියලා
    ------ Post added on Mar 17, 2022 at 11:41 AM
     
    • Like
    Reactions: Kolama and Identity