ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පනින් ඩ පුළුවන් නම් ඉක්මනින් පැනපන්.. තාමත් ලොකු පරක්කුවක් නෑ බන්.... හැබැයි ඉස්සරහට නම් රට පනින්න ඩොලර් ටික බැංකුවෙන් පෙන්නන එකේ ඉදන් රට යන්න අතට ගන්න ඕන ඩොලර් ටික ගන්න එකට වෙනකන් හෙනම කට්ටක් කන්න වෙයි... පේනවා නේ සාමාන්‍ය ගනුදෙනුවක් වෙනුවෙන් වෙබ් වලට වත් ගෙවන්න ඩොලර් දෙන්නේ නෑ දැන් මුන්.. :lol: :lol:
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Yana eka kohmath yanawa. mehema wenna kalinuth bottu walin ehamth giye. meka issarahata Afganisthanayak unath inna wena ekata innama wenawa. eka nisa oya nahayen adan yanna dagalana un yana ekama thama hoda. ethakota inna ewunta mowa hari ithuru weyi ne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    ලoකාවෙත් කරන්ඩ රස්සාවක් නැතුව ගේ මුල්ලෙ ලැගන් පිනට කකා ඉන්න තොපිට පුලුවන්ද රට යන්ඩ හා @හෙළයෙක් @dilann @malakadss @ruchira55 බොරුද මම කියන්නෙ???🤭🤭
    පිනට කකා ඉන්න උන්ට රොකට් අරින්න පුලුවන් එකම රට ලන්කාව එකේ ආයෙ අහවල් ලබ්බකට රට යනවද බන්
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    @Pathfinder_A2Z මූ වගේ නැවේ ලික් එක එද්දිම පනින්න ඕනා.... මම , උබ , අපි කියලා මයිනට කඩෙත් ගියා... සල්ලිත් හොයා ගත්තා.... කනෙක්ෂන් හදා ගත්තා... වැඩේ හරියන්නේ නෑ කෙල වෙන පොටක් වගේ දැක්කා... සුටුස් ගාලා පැන්නා... :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    මේ පිංකෙත දාල අපි කොහේ කියලා යන්නද සහෝ අපි දැන් mk


    මා ගැන විශ්වාසය තබන්න
    මේක මම ඇති කරපු දෙයක් නෙමෙයි
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගෝඨට යන්න කියලා මිනිස්සු හිතන් ඉන්නෙ ප්‍රේම දාසට රට දෙන්නද?😕
    නෑ බැසිල් නාමල් බැරිනම් චමල් ශසීන්දත් ඉන්නවා තව කන්න එහෙම පස්සට යන ජාතියක් නෙමේ නේ පුක කහගන්න නියපොත්ත නෑ ඒත් කතාව නම් සන්වර්දනේ තමා බයි ටෝක්ස්
     
    • Haha
    • Love
    Reactions: Dotex and pazzy12

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Yannanm hodatama chance thiyenawa bn. eth mage ammai thathai and wife ge ammai thathai balaganna inne api witharai, eka nisa innawa. Mage aiyath rata wifege nangith rata
     
    • Like
    Reactions: psycho95

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Lankaven yanavanam yanne koheda?
    Skilled migration is very hard these days even for super professionals.
    Rata yanavanam yana venne job visa or student dala. Job visa th ehema hamotama denne na ausi, Europe vala.