ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Anith rata walath situation eka echcharama hoda naa...
    සංචිත හිඳිලා, ඩොලර් නැතුව වරායවල් වලින් නැව් හරවන් යන රටකට ගිහින් නම් වැඩක් නෑ 😄
     
    • Like
    Reactions: Kolama

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    969
    1,610
    93
    උඹලට තව එක දෙයක් කියන්නං.
    පිලිවෙල මින්ස්සු ආශ්‍රය කරපල්ලා. ජීවිතේට මොන අමාරුකම තිබුනත් වචනෙකිං වත් පොඩි දේවල් වලට උදව් ඉල්ලන්න එපා.

    දවසක් එනවා හරි උදව්ව ඕනවෙන. එදාට ඒ මිනිස්සු බලෙන් උදව්කරනවා.❤️❤️
    මගේ යාලුවෝ දන්නවා මම කවදාවත් මිනිහෙක්ගෙන් කරදරයක්, හානියක් වෙන, තමුන්ට කරගන්න පුලුවන්කම තියෙද්දී උන්ව කඩේ යවන මට අනවෂ්‍ය වාසිවෙන උදව් ඉල්ලන්නේ නෑ කියල. ඉතින් උන්ම ඕන වෙලාවට බලෙන්ම උදව් කරනවා.😊
    100% agree with this machan.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අත්‍යාවශ්‍ය දේවල්වල සප්ලයි එක නැති වුනාම සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මචන්ලා.

    මට එහෙම වෙන රටකට යන්න කවදාවත් එහෙම ආසාවක් ඇවිල්ලා නෑ මචන්. රටේ දැනට මේ තියෙන ප්‍රශ්න තවත් දරුනු වෙයිද කියන බය ඇරෙන්න අදටත් මම කැමති ලංකාවට තමයි.

    වෙන රටවල නීති වැඩියි කියලා හිතෙනවා බං. අනේ මංදා ඉතින්.
    උඹ හිතං ඉන්නේ මිනිස්සු රට දාල යන්නේ ලංකාවට අකමැති නිසා කියලද?🙄

    තව අව්රුදු දෙකක් සෑර්, ඊටපස්සේ ෆකනිල්, ඊටත් පස්සේ නාමල්....... උඹට අනුව ඉදිරිය සුභද?
     
    • Sad
    Reactions: Kolama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    kiyak witara yanna athida? ape gedara watinakamata wada wedi weida? :lol:

    Mata thama 21 y
    Mama parakku vediy neda prens

    21 tamai hodama wayasa, onna 30 panala marry karala lamai innawanam tikak yanna amarui

    u giye graduate visane. lesiyi. dan yanna wenne student visa dala million ganan wiyadam karala toilet hodannath balaganane. :oo:

    same here. okama thama muladima yanna puluwan kale giye natte. habai dan laga hitiyai kiyala gedara ayawa balaganna sallith na renna puke gooth na. rata giyanam me weddi gedetta servant kenekuth dala sallith hodata ewanawa sape inna
    ------ Post added on Mar 17, 2022 at 5:38 PM

    I saw many places you are trying to learn IT and switch careers
    In this time i think better to use that energy to migrate
    Even alot of IT folks are leaving the country

    කට්ටිය යන තරමටම හොදයි. ඉතුරු වෙන‌ උන්ට සැපේ ඉන්න පුළුවන්

    Yanne ratata weda karanna puluwan minissu
    etakota long term ratata padu wela duka wedi wenawa misak sapak naha
    habai e yana aya meheta salli ewanawanam hodai
    ehe gihin settle unoth ekath naha
     
    • Like
    Reactions: Kolama

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    අත්‍යාවශ්‍ය දේවල්වල සප්ලයි එක නැති වුනාම සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මචන්ලා.

    මට එහෙම වෙන රටකට යන්න කවදාවත් එහෙම ආසාවක් ඇවිල්ලා නෑ මචන්. රටේ දැනට මේ තියෙන ප්‍රශ්න තවත් දරුනු වෙයිද කියන බය ඇරෙන්න අදටත් මම කැමති ලංකාවට තමයි.

    වෙන රටවල නීති වැඩියි කියලා හිතෙනවා බං. අනේ මංදා ඉතින්.
    උබ ඔය කියන නීතිය තමයි බං ඒ රටවල් හැදුවේ. මෙහෙ එහෙම නැති එකම තමයි කෙළවිල යන්න හේතුව. නීතිය කියන්නේ උසාවියක ඉඳන් atm එකකට තියෙන පෝලිම වෙනකන්ම මම මේ කියන්නේ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අත්‍යාවශ්‍ය දේවල්වල සප්ලයි එක නැති වුනාම සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මචන්ලා.
    Me point eka meke Inna samaharak ewunta therenne naha machan
     
    • Like
    Reactions: Kolama

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    kiyak witara yanna athida? ape gedara watinakamata wada wedi weida? :lol:

    21 tamai hodama wayasa, onna 30 panala marry karala lamai innawanam tikak yanna amarui

    I saw many places you are trying to learn IT and switch careers
    In this time i think better to use that energy to migrate
    Even alot of IT folks are leaving the country

    Yanne ratata weda karanna puluwan minissu
    etakota long term ratata padu wela duka wedi wenawa misak sapak naha
    habai e yana aya meheta salli ewanawanam hodai
    ehe gihin settle unoth ekath naha
    kohoma yannada ban ape exp walata work visa ganna amarui job uth mehe idan set karaganna amarui. student visa danna sallith na gihin toilet hoda hoda inna bath wage. thawa igenagannath ba ba wage. phd karannanam yanna puluwan aai iganaganna asa na. yanna hoda potak padenawanam yanawa
     
    • Like
    Reactions: Kolama

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගෝඨට යන්න කියලා මිනිස්සු හිතන් ඉන්නෙ ප්‍රේම දාසට රට දෙන්නද?😕

    https://www.guideconsultants.com/all-passports/sri-lanka-passport-visa-free-countries-list-2022/

    විස දෙනවා එයාපෝට් එකෙන්. වරෙන් කෙන්යා🇰🇪❤️🇰🇪

    අද saint patrick day ඔහේ ඉන්න උනුත් සෙලිබ්‍රෙට් කරනවා නේද?? උබ ගියෙ නැද්ද?
     
    • Like
    Reactions: Tharusha_peiris

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    kohoma yannada ban ape exp walata work visa ganna amarui job uth mehe idan set karaganna amarui. student visa danna sallith na gihin toilet hoda hoda inna bath wage. thawa igenagannath ba ba wage. phd karannanam yanna puluwan aai iganaganna asa na. yanna hoda potak padenawanam yanawa

    mulin ratalakata job karanna barida civil engineering nisa?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ හිතං ඉන්නේ මිනිස්සු රට දාල යන්නේ ලංකාවට අකමැති නිසා කියලද?🙄

    තව අව්රුදු දෙකක් සෑර්, ඊටපස්සේ ෆකනිල්, ඊටත් පස්සේ නාමල්....... උඹට අනුව ඉදිරිය සුභද?

    කවුරු ආවත් රට ගොඩ එයි කියලා හිතන්න අමාරුයි මචන්. ඒත් මට නම් පුද්ගලිකව කොරෝනාවලට කලින් තිබුන තත්වයට රට ආවත් ඒ ඇති (රටේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ තැනට එයි කියලවත් ශුවර් නෑ තමයි බං).

    මම හිතන විදිහට කෙනෙක්ට ගොඩ යන්න වාසනාවත් 30%කින් වත් බලපානවා. ඉතින් රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් මෙහෙ තියෙන ඔක්කොම විකුනලා දාලා, රටකට ගිහින්, එහෙදි කෙලවුනොත් පසු තැවෙන්න වෙන හේතු වැඩියි බං.

    උබ ඔය කියන නීතිය තමයි බං ඒ රටවල් හැදුවේ. මෙහෙ එහෙම නැති එකම තමයි කෙළවිල යන්න හේතුව. නීතිය කියන්නේ උසාවියක ඉඳන් atm එකකට තියෙන පෝලිම වෙනකන්ම මම මේ කියන්නේ.

    උබ කියන දේ සහතික ඇත්ත මචන්. ඒත් අපිත් වයසත් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සිස්ටම් එකටම හුරු වෙලා.
     
    • Like
    Reactions: ML1987 and shenat

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    යන්න බැරි කමට ඉන්නවා...! :sorry: :sorry:
    Ow bn same here...case godak :(

    කවුරු ආවත් රට ගොඩ එයි කියලා හිතන්න අමාරුයි මචන්. ඒත් මට නම් පුද්ගලිකව කොරෝනාවලට කලින් තිබුන තත්වයට රට ආවත් ඒ ඇති (රටේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ තැනට එයි කියලවත් ශුවර් නෑ තමයි බං).

    මම හිතන විදිහට කෙනෙක්ට ගොඩ යන්න වාසනාවත් 30%කින් වත් බලපානවා. ඉතින් රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් මෙහෙ තියෙන ඔක්කොම විකුනලා දාලා, රටකට ගිහින්, එහෙදි කෙලවුනොත් පසු තැවෙන්න වෙන හේතු වැඩියි බං.

    උබ කියන දේ සහතික ඇත්ත මචන්. ඒත් අපිත් වයසත් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සිස්ටම් එකටම හුරු වෙලා.
    Ow bro tiyena naya kanda ekka....awrudden deken magic penanna ba....atleast 4+ years wath yai naya shp karaganna mage danume hatiyata
    ------ Post added on Mar 17, 2022 at 11:46 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,270
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම අතට හම්බෙන්නේ නෑ බං. උවමනාව තියෙනවනං බැහැල පීනපං කොනක් සෙට්වෙනවා.

    :yes:
    Hoda qualification, exp tiyenawa nam job ekak hoyaganna bariwena ekak na.
    Ehema nattan student gihin godadaganna bari na.

    Ehemath nattan investment tamai. Ekata koti ganak yanawa ithin. @allrights ta salli nan nothing ne. :rolleyes:

    ඌට උස මදි. වීස දෙන්නේ නෑ. ගේට්ටුවෙන්ම හරවල යවනවා.

    එහෙනං ඉතින් 2025 වෙනකන් ඉන්න වෙනවා සජිය ආවම කම්කරු පත්වීමක් ගන්න.
    ------ Post added on Mar 18, 2022 at 3:16 AM
     
    • Like
    Reactions: allrights

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    පවුලක්ම යන්න පුළුවන් රටක් කියපන්කො.අනිව යනව
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ape nam dan gedara inne mama witharaiyi.

    ammalawa me thiyana situation ekath ekka dala yannath ba bung, a minissunta polim wala inna ba dawas 3,4 thiyana leda ekka, aniwa support ekata ekkanke inna ona

    eka nisa innawa ithin
    yanna puluwan kama thiyeddith inna ekama hethuwa meka thamai mchn
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    Ayi kauruth family pitin African, South American wage රටවල් වලට yanne natte , Indian karayo mara විදිහට yanawa ne bn

    Up
    ------ Post added on Mar 18, 2022 at 1:53 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අයර්ලන්ඩ් බං. අපි 🇰🇪🙄

    හෙට ලංකාවේ ලොකුමහත්තයගේ දවස. 🤡 ඒක නං සමරනවා.🤣🤣

    https://elakiri.com/threads/🤡red-nose-day🤡.2036817/
    අයර්ලන්ඩ් තමයි බං මම ඉන්නේ.ඒත් England ඉන්න අයිරිෂ් උන් ඕක ජයට සමරනවා. මම හිතුවේ උබ ඉන්නේ England කියලා
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22