සංචිත හිඳිලා, ඩොලර් නැතුව වරායවල් වලින් නැව් හරවන් යන රටකට ගිහින් නම් වැඩක් නෑAnith rata walath situation eka echcharama hoda naa...
සංචිත හිඳිලා, ඩොලර් නැතුව වරායවල් වලින් නැව් හරවන් යන රටකට ගිහින් නම් වැඩක් නෑAnith rata walath situation eka echcharama hoda naa...
100% agree with this machan.උඹලට තව එක දෙයක් කියන්නං.
පිලිවෙල මින්ස්සු ආශ්‍රය කරපල්ලා. ජීවිතේට මොන අමාරුකම තිබුනත් වචනෙකිං වත් පොඩි දේවල් වලට උදව් ඉල්ලන්න එපා.
දවසක් එනවා හරි උදව්ව ඕනවෙන. එදාට ඒ මිනිස්සු බලෙන් උදව්කරනවා.
මගේ යාලුවෝ දන්නවා මම කවදාවත් මිනිහෙක්ගෙන් කරදරයක්, හානියක් වෙන, තමුන්ට කරගන්න පුලුවන්කම තියෙද්දී උන්ව කඩේ යවන මට අනවෂ්‍ය වාසිවෙන උදව් ඉල්ලන්නේ නෑ කියල. ඉතින් උන්ම ඕන වෙලාවට බලෙන්ම උදව් කරනවා.![]()
උඹ හිතං ඉන්නේ මිනිස්සු රට දාල යන්නේ ලංකාවට අකමැති නිසා කියලද?අත්‍යාවශ්‍ය දේවල්වල සප්ලයි එක නැති වුනාම සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මචන්ලා.
මට එහෙම වෙන රටකට යන්න කවදාවත් එහෙම ආසාවක් ඇවිල්ලා නෑ මචන්. රටේ දැනට මේ තියෙන ප්‍රශ්න තවත් දරුනු වෙයිද කියන බය ඇරෙන්න අදටත් මම කැමති ලංකාවට තමයි.
වෙන රටවල නීති වැඩියි කියලා හිතෙනවා බං. අනේ මංදා ඉතින්.

Mata thama 21 y
Mama parakku vediy neda prens
u giye graduate visane. lesiyi. dan yanna wenne student visa dala million ganan wiyadam karala toilet hodannath balaganane.
same here. okama thama muladima yanna puluwan kale giye natte. habai dan laga hitiyai kiyala gedara ayawa balaganna sallith na renna puke gooth na. rata giyanam me weddi gedetta servant kenekuth dala sallith hodata ewanawa sape inna
------ Post added on Mar 17, 2022 at 5:38 PM
කට්ටිය යන තරමටම හොදයි. ඉතුරු වෙන උන්ට සැපේ ඉන්න පුළුවන්
උබ ඔය කියන නීතිය තමයි බං ඒ රටවල් හැදුවේ. මෙහෙ එහෙම නැති එකම තමයි කෙළවිල යන්න හේතුව. නීතිය කියන්නේ උසාවියක ඉඳන් atm එකකට තියෙන පෝලිම වෙනකන්ම මම මේ කියන්නේ.අත්‍යාවශ්‍ය දේවල්වල සප්ලයි එක නැති වුනාම සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මචන්ලා.
මට එහෙම වෙන රටකට යන්න කවදාවත් එහෙම ආසාවක් ඇවිල්ලා නෑ මචන්. රටේ දැනට මේ තියෙන ප්‍රශ්න තවත් දරුනු වෙයිද කියන බය ඇරෙන්න අදටත් මම කැමති ලංකාවට තමයි.
වෙන රටවල නීති වැඩියි කියලා හිතෙනවා බං. අනේ මංදා ඉතින්.
Me point eka meke Inna samaharak ewunta therenne naha machanඅත්‍යාවශ්‍ය දේවල්වල සප්ලයි එක නැති වුනාම සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මචන්ලා.
kohoma yannada ban ape exp walata work visa ganna amarui job uth mehe idan set karaganna amarui. student visa danna sallith na gihin toilet hoda hoda inna bath wage. thawa igenagannath ba ba wage. phd karannanam yanna puluwan aai iganaganna asa na. yanna hoda potak padenawanam yanawakiyak witara yanna athida? ape gedara watinakamata wada wedi weida?
21 tamai hodama wayasa, onna 30 panala marry karala lamai innawanam tikak yanna amarui
I saw many places you are trying to learn IT and switch careers
In this time i think better to use that energy to migrate
Even alot of IT folks are leaving the country
Yanne ratata weda karanna puluwan minissu
etakota long term ratata padu wela duka wedi wenawa misak sapak naha
habai e yana aya meheta salli ewanawanam hodai
ehe gihin settle unoth ekath naha
ගෝඨට යන්න කියලා මිනිස්සු හිතන් ඉන්නෙ ප්‍රේම දාසට රට දෙන්නද?![]()
https://www.guideconsultants.com/all-passports/sri-lanka-passport-visa-free-countries-list-2022/
විස දෙනවා එයාපෝට් එකෙන්. වරෙන් කෙන්යා![]()
kohoma yannada ban ape exp walata work visa ganna amarui job uth mehe idan set karaganna amarui. student visa danna sallith na gihin toilet hoda hoda inna bath wage. thawa igenagannath ba ba wage. phd karannanam yanna puluwan aai iganaganna asa na. yanna hoda potak padenawanam yanawa
උඹ හිතං ඉන්නේ මිනිස්සු රට දාල යන්නේ ලංකාවට අකමැති නිසා කියලද?
තව අව්රුදු දෙකක් සෑර්, ඊටපස්සේ ෆකනිල්, ඊටත් පස්සේ නාමල්....... උඹට අනුව ඉදිරිය සුභද?
උබ ඔය කියන නීතිය තමයි බං ඒ රටවල් හැදුවේ. මෙහෙ එහෙම නැති එකම තමයි කෙළවිල යන්න හේතුව. නීතිය කියන්නේ උසාවියක ඉඳන් atm එකකට තියෙන පෝලිම වෙනකන්ම මම මේ කියන්නේ.
puluwan ape unta graduate wechcha gamannam graduate visa ganna puluwan. awrudu 8k exp ekkath aus visa puluwan. e atharamada tikak amarui work visa ganna. IT wala wage mehe idan job offer set karagana yanna thiyana chance eka almost 0. gihin thama puluwanmulin ratalakata job karanna barida civil engineering nisa?
Ow bn same here...case godakයන්න බැරි කමට ඉන්නවා...!![]()
![]()

Ow bro tiyena naya kanda ekka....awrudden deken magic penanna ba....atleast 4+ years wath yai naya shp karaganna mage danume hatiyataකවුරු ආවත් රට ගොඩ එයි කියලා හිතන්න අමාරුයි මචන්. ඒත් මට නම් පුද්ගලිකව කොරෝනාවලට කලින් තිබුන තත්වයට රට ආවත් ඒ ඇති (රටේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ තැනට එයි කියලවත් ශුවර් නෑ තමයි බං).
මම හිතන විදිහට කෙනෙක්ට ගොඩ යන්න වාසනාවත් 30%කින් වත් බලපානවා. ඉතින් රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් මෙහෙ තියෙන ඔක්කොම විකුනලා දාලා, රටකට ගිහින්, එහෙදි කෙලවුනොත් පසු තැවෙන්න වෙන හේතු වැඩියි බං.
උබ කියන දේ සහතික ඇත්ත මචන්. ඒත් අපිත් වයසත් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සිස්ටම් එකටම හුරු වෙලා.
ඔක්කොම අතට හම්බෙන්නේ නෑ බං. උවමනාව තියෙනවනං බැහැල පීනපං කොනක් සෙට්වෙනවා.


ඌට උස මදි. වීස දෙන්නේ නෑ. ගේට්ටුවෙන්ම හරවල යවනවා.
අද saint patrick day ඔහේ ඉන්න උනුත් සෙලිබ්‍රෙට් කරනවා නේද?? උබ ගියෙ නැද්ද?
yanna puluwan kama thiyeddith inna ekama hethuwa meka thamai mchnape nam dan gedara inne mama witharaiyi.
ammalawa me thiyana situation ekath ekka dala yannath ba bung, a minissunta polim wala inna ba dawas 3,4 thiyana leda ekka, aniwa support ekata ekkanke inna ona
eka nisa innawa ithin
අයර්ලන්ඩ් තමයි බං මම ඉන්නේ.ඒත් England ඉන්න අයිරිෂ් උන් ඕක ජයට සමරනවා. මම හිතුවේ උබ ඉන්නේ England කියලාඅයර්ලන්ඩ් බං. අපි
හෙට ලංකාවේ ලොකුමහත්තයගේ දවස.ඒක නං සමරනවා.
https://elakiri.com/threads/red-nose-day
.2036817/