මේ Crisis එක

Hello90

Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Schrödinger's cat
    In quantum mechanics, Schrödinger's cat is a thought experiment that illustrates a paradox of quantum superposition. In the thought experiment, a hypothetical cat may be considered simultaneously both alive and dead as a result of its fate being linked to a random subatomic event that may or may not occur:sorry:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ crisis එක අඩු වෙයිද ඉස්සරහට? පෝලිම්, power cuts නැතිවෙයි කියලා හිතනවද? නැත්නම් කෙලවෙලාම යාවිද? With the IMF help?
    මෙහෙමයි මචං, අර මැණික් ගල් විකුණලා ත්‍රිකුණාමලේ තෙල් කැනපු ගමන්, සේරම ණය ඉවර කරලා රට ප්‍රොපිට් කරනවා
     
    • Haha
    Reactions: Hello90

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ crisis එක අඩු වෙයිද ඉස්සරහට? පෝලිම්, power cuts නැතිවෙයි කියලා හිතනවද? නැත්නම් කෙලවෙලාම යාවිද? With the IMF help?
    පෝලිම් ලගදි ඉවර වෙන්නෙ නෑ බඩු මුට්ටු හිග වෙයි සෑහෙන කාලෙකට. Imf හෙල්ප් කරන්න තව කාලයක් යාවි ඒ වගේම මේ තත්වෙ තව සෑහෙන කාලයක් පවතියි
     
    • Sad
    Reactions: Hello90

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    IMF එක අපේ කොන්දේසි වලට කැමතිනං අපි කැමති විසඳුමකට එන්න. නැතුව මේ ඉන්දියාවෙන් ආධාර දෙද්දි මොන රෙද්දකටද ඕක පස්සෙ යන්ඩ 😏
     
    • Haha
    Reactions: Hello90

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බැසිල් තමා එකම බලාපොරොත්තුව.. කෙහොමහරී තාවකාලික ගැටයක් හරි ගැහුවනේ ඉන්දියාවෙන්.. මිනිහා වැඩ්ඩා

    ඉක්මනින් ගොඩ දානවා .. දෙකක් නෑ 👍
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    එව්වා කියන්න දන්නෑ. හැබැයි මේ අර්බුධ කාරයා ගැන අපි 2019දිම කිව්වා. ඒ කාලේ බයියෝ අපිට බැන බැනනෙ නන්දෙට කඩේ ගියේ.
     
    • Like
    Reactions: Hello90

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    බැසිල් තමා එකම බලාපොරොත්තුව.. කෙහොමහරී තාවකාලික ගැටයක් හරි ගැහුවනේ ඉන්දියාවෙන්.. මිනිහා වැඩ්ඩා

    ඉක්මනින් ගොඩ දානවා .. දෙකක් නෑ 👍
    Mola 7 kiyanne nikamata nemei
     
    • Like
    Reactions: Hello90