මේ crisis එක අඩු වෙයිද ඉස්සරහට? පෝලිම්, power cuts නැතිවෙයි කියලා හිතනවද? නැත්නම් කෙලවෙලාම යාවිද? With the IMF help?
In quantum mechanics, Schrödinger's cat is a thought experiment that illustrates a paradox of quantum superposition. In the thought experiment, a hypothetical cat may be considered simultaneously both alive and dead as a result of its fate being linked to a random subatomic event that may or may not occurSchrödinger's cat

මෙහෙමයි මචං, අර මැණික් ගල් විකුණලා ත්රිකුණාමලේ තෙල් කැනපු ගමන්, සේරම ණය ඉවර කරලා රට ප්රොපිට් කරනවාමේ crisis එක අඩු වෙයිද ඉස්සරහට? පෝලිම්, power cuts නැතිවෙයි කියලා හිතනවද? නැත්නම් කෙලවෙලාම යාවිද? With the IMF help?
Show me country got recoverd aමේ crisis එක අඩු වෙයිද ඉස්සරහට? පෝලිම්, power cuts නැතිවෙයි කියලා හිතනවද? නැත්නම් කෙලවෙලාම යාවිද? With the IMF help?
පෝලිම් ලගදි ඉවර වෙන්නෙ නෑ බඩු මුට්ටු හිග වෙයි සෑහෙන කාලෙකට. Imf හෙල්ප් කරන්න තව කාලයක් යාවි ඒ වගේම මේ තත්වෙ තව සෑහෙන කාලයක් පවතියිමේ crisis එක අඩු වෙයිද ඉස්සරහට? පෝලිම්, power cuts නැතිවෙයි කියලා හිතනවද? නැත්නම් කෙලවෙලාම යාවිද? With the IMF help?
Mola 7 kiyanne nikamata nemeiබැසිල් තමා එකම බලාපොරොත්තුව.. කෙහොමහරී තාවකාලික ගැටයක් හරි ගැහුවනේ ඉන්දියාවෙන්.. මිනිහා වැඩ්ඩා
ඉක්මනින් ගොඩ දානවා .. දෙකක් නෑ![]()