මුලින්ම කියන්න ඕනි අපි හැම අවුරුද්දකම මේ විදියට ටුවර් යනව. මේ පාර ටුවර් එකත් ඒ වගේම තමයි. යකෝ ඔය ටුවර් එක යන්න කලින් පුදුම කට්ටක් කාල තමයි අපේ බයික් වල ආව කොල්ලො ටික තෙල් හොයාගත්තෙ. නැතුව එක එකාලට පුක දීල තෙල් ගත්තෙ නෑ. මේක ගැන මේ සෑහෙන්න කිරියෙත් කතාවෙන නිසා මම මේක ලියන්න හිතුවෙ. අපේ උන් ගත්ත බයික් රෙජිස්ටර්ද අන්රෙග් ද කියල හොයන්න කලින් රටේ මහ පුටුවල ඉන්න උන් වංචා කරන ඒව හොයල ඒවට හඩක් නගපල්ල. මේකෙ ඉන්න බහුතරයකගෙ ෆුල් ඩෙස්පරේට් ලයිෆ් තිබ්බට රටේ හැමෝගෙම ලයිෆුත් එහෙම වෙන්න ඕනි කියල එකක් නෑ. ඉස්කෝලොක බිග් මැච් කාලෙකවත් පැරෙඩ් එකක් ගියපු නැති උන්ගෙ බලු කෙදිරිලි දැකල මට නම් එපා වෙලා. අපේ උන් නීති කඩල කොහෙවත් ගියෙ නෑ. ඕවට කතා කරනව නම් මන්ත්රීල යන වාහන වල සයිරන් දාගෙන යන ඒවටත් කතා කරපල්ල. බස් පිටිං අරං පොන්නයොන්ගෙ රැලි වලට මිනිස්සු අදින ඒව ගැන කියපල්ල. සජිත් පොන්සියගෙ රැලියට 15 වෙනිද පාරවල් block උන එක ගැන කතා කරපල්ල. ඒවගෙදිත් මිනිස්සු සෑහෙන්න දුක් වින්දා traffic එකේදි. තොපි ඒවට කතා කරන් නෑ මොකද ඒකට පට්ට බයයි. හැබැයි කොල්ලො ටිකක් ආතල් එකට මෙහෙම ride එකක් දැම්ම ගමන් කුහකයො ටිකගෙ පුකවල් ඉක්ක ගහන්න ගන්නව. අනේ සම්බෝලයි බතුයි කාල නිදාගනින් පොන්නලු. තොපිට මොන ටුවර්ද.