Ow 1900 - 2000iAda 2000i neda Price eka..?
1500ta ekek set karala dunna bundle 10k ganna nisa. Genapu stock ban mun 2n wadi karala wikunanne
Ow 1900 - 2000iAda 2000i neda Price eka..?

සල්ලි කොල විදිහට අච්චු ගහන්නේ නැ බං දැන්. මුදල අංකයක් ලෙස හදලා භාණ්ඩාගාර ගිනුමට දානවා. හරියට ඔන්ලයින් ට්රාන්සැක්සන් එකක් වගේදැන් අපි සල්ලි අච්චුගහන්නෙ කොහොමද![]()
kalin 800 dan 2250A4 bundle 1500ta aduwa thiyeda 80G
ඔය ගානට අරගෙන ස්ටොක් කරගත්තත් ගානක් හොයා ගන්න පුලුවන්වෙයිනේkalin 800 dan 2250
මල හු## නේ බං. දවසගානේ රුපියල් 100කින් 200කින් වැඩි වෙනවානේ.kalin 800 dan 2250
කපුටාස් ගෙන් අහලා කියාන් පොන්ස්චීන විරෝධිය නේද මෙහ්.අැයි ඉන්දියන් ඩස්පයොන්ගෙ කඩදාසි නැද්ද?![]()
දැන් කොහොමත් පත්තර ගන්නෙත් එහෙම තමාටොයිලට් පේපර්ස් පොතක් විදියට ගැහුවොත්? යනයන තැන ගෙනියන්න පුළුවන් නේද?
අනිවා වැඩි වෙනවා.කොපි පොතුත් ගණන් යයි ද බන්?
මං අද දෙකක් ගත්තා CR