කඩදාසි නැ. මාරම අර්බුදයක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    D9D6B892-16D1-43C0-B7D3-7F535544B791.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දැන් අපි සල්ලි අච්චුගහන්නෙ කොහොමද :no:
    සල්ලි කොල විදිහට අච්චු ගහන්නේ නැ බං දැන්. මුදල අංකයක් ලෙස හදලා භාණ්ඩාගාර ගිනුමට දානවා. හරියට ඔන්ලයින් ට්‍රාන්සැක්සන් එකක් වගේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ටොයිලට් පේපර්ස් පොතක් විදියට ගැහුවොත්? යනයන තැන ගෙනියන්න පුළුවන් නේද?
    දැන් කොහොමත් පත්තර ගන්නෙත් එහෙම තමා

    කොපි පොතුත් ගණන් යයි ද බන්?
    මං අද දෙකක් ගත්තා CR
    අනිවා වැඩි වෙනවා.
    ලමයි දෙන්නට පොත් ගන්නම හොද ගානක් යයි.