මොනිටර කිසිම එකක් නෑනේ 50 ට අඩු....ඔක්කොම 50 න් උඩ.... කොහොමද මෙච්චර උනේ....
උබ වෙලාවට ගත්තේ....කීයටද ගත්තේ බංමගේ එක කීයද දන්නෙ නෑ දැන්. වෙලාවට ගත්තෙ.
වෑව් 53යි නැනෝටෙක් එකේ. ඒකත් අවුට් ඔෆ් ස්ටොක් ලු.
------ Post added on Mar 19, 2022 at 11:36 AM
කවුද බං avatar එකේ ඉන්නේ. හිත හිරි වැටෙනවාbump

33යි ගත්තෙ. ඊටත් කලින් ඕක තිබ්බෙ 27යිද කොහෙද.උබ වෙලාවට ගත්තේ....කීයටද ගත්තේ බං
කවුද බං avatar එකේ ඉන්නේ. හිත හිරි වැටෙනවා
------ Post added on Mar 19, 2022 at 11:48 AM
පට්ට ගණන් බං33යි ගත්තෙ. ඊටත් කලින් ඕක තිබ්බෙ 27යිද කොහෙද.
dollar eka wadi una....badu stock aduiමොනිටර කිසිම එකක් නෑනේ 50 ට අඩු....ඔක්කොම 50 න් උඩ.... කොහොමද මෙච්චර උනේ....
අද එකක් ගත්තා බංused ewa epa da
තව ඉස්සරහට ගන්න ලේසි නෑdollar eka wadi una....badu stock adui
තව ඉස්සරහට ගන්න ලේසි නෑ
------ Post added on Mar 19, 2022 at 9:43 PM






මම කිරියේ ත්රෙඩ් එකක් දාලා ඇති මොනිටර් ගැන අහලා. ගත්තේ DELL U2722
දැන් ප්රයිස් එක දැක්කම හිතෙනවා ඒ වෙලාවේ ගත්ත එක හොඳයි කියලා
View attachment 164149




kiyatada ban gaththe?මම කිරියේ ත්රෙඩ් එකක් දාලා ඇති මොනිටර් ගැන අහලා. ගත්තේ DELL U2722
දැන් ප්රයිස් එක දැක්කම හිතෙනවා ඒ වෙලාවේ ගත්ත එක හොඳයි කියලා
View attachment 164149