Help monitor

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    මගේ එක කීයද දන්නෙ නෑ දැන්. වෙලාවට ගත්තෙ.

    වෑව් 53යි නැනෝටෙක් එකේ. ඒකත් අවුට් ඔෆ් ස්ටොක් ලු.
    ------ Post added on Mar 19, 2022 at 11:36 AM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    මගේ එක කීයද දන්නෙ නෑ දැන්. වෙලාවට ගත්තෙ.

    වෑව් 53යි නැනෝටෙක් එකේ. ඒකත් අවුට් ඔෆ් ස්ටොක් ලු.
    ------ Post added on Mar 19, 2022 at 11:36 AM
    උබ වෙලාවට ගත්තේ....කීයටද ගත්තේ බං

    කවුද බං avatar එකේ ඉන්නේ. හිත හිරි වැටෙනවා :D
    ------ Post added on Mar 19, 2022 at 11:48 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    උබ වෙලාවට ගත්තේ....කීයටද ගත්තේ බං

    කවුද බං avatar එකේ ඉන්නේ. හිත හිරි වැටෙනවා :D
    ------ Post added on Mar 19, 2022 at 11:48 AM
    33යි ගත්තෙ. ඊටත් කලින් ඕක තිබ්බෙ 27යිද කොහෙද.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,755
    3,430
    113
    මම කිරියේ ත්‍රෙඩ් එකක් දාලා ඇති මොනිටර් ගැන අහලා. ගත්තේ DELL U2722
    දැන් ප්‍රයිස් එක දැක්කම හිතෙනවා ඒ වෙලාවේ ගත්ත එක හොඳයි කියලා

    Dell.JPG
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම කිරියේ ත්‍රෙඩ් එකක් දාලා ඇති මොනිටර් ගැන අහලා. ගත්තේ DELL U2722
    දැන් ප්‍රයිස් එක දැක්කම හිතෙනවා ඒ වෙලාවේ ගත්ත එක හොඳයි කියලා

    View attachment 164149
    :shocked: :shocked: :( :( :yes::yes::(:(
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    මම කිරියේ ත්‍රෙඩ් එකක් දාලා ඇති මොනිටර් ගැන අහලා. ගත්තේ DELL U2722
    දැන් ප්‍රයිස් එක දැක්කම හිතෙනවා ඒ වෙලාවේ ගත්ත එක හොඳයි කියලා

    View attachment 164149
    kiyatada ban gaththe?