scintific calculator suitable for underagraduate level

saja

Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,769
    113
    Home Sweet Home
    dan gana thama case eka
    ara daraz eke dam tibba.cima class giye 1st day MA subject ekata one lu.
    A/L walata wath use kale na cal. :baffled::sorry:
    අනිත් වුන් අරන් තියෙන එක බලලා ගන්න.මම ගත්තේ es 991plus එක
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Koheda e? colombo da ?
    Nama dannko plz

    Place and price plz

    ------ Post added on Mar 19, 2022 at 9:19 PM
    Salli dila gattuwa nemei ban ayya kenek dunna. mamath uba wage kattiyagen ahuwa mokakda honda kiyala ehema ahanakota Charted karapu ayya kenek dunna a meka tiya ganin kiyala. aneka dan sahena kalekata kalin :D aye man campus iwara nangita dunna :D
    godak aya campus walin passe use karanne naha. nikan denawa. (samaharu nam wikunawa :P)
     
    • Wow
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,769
    113
    Home Sweet Home
    Ubala lucky banz
    Salli dila gattuwa nemei ban ayya kenek dunna. mamath uba wage kattiyagen ahuwa mokakda honda kiyala ehema ahanakota Charted karapu ayya kenek dunna a meka tiya ganin kiyala. aneka dan sahena kalekata kalin :D aye man campus iwara nangita dunna :D
    godak aya campus walin passe use karanne naha. nikan denawa. (samaharu nam wikunawa :P)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔය දෙදාස් ගනන් වලට තියන FX991 ES Plus එක ෆේක් නේද, CASIO වගේ පේන්න GASID කියන නම නේද ගහලා තියෙන්නෙ, හොඳට බැලුවොත් ඇරෙන්න ඒක පේන්නෙ නැහැ, හැබැයි කැල්කියුලේශන් වල නං අවුලක් නැතිව ඇති
    දැන් අලුතෙන් එන ඔරිජිනල් FX991 Plus එක ටිකක් ක්ලැසික් ලුක් එකක් තියන කැල් එකක් ඒක 4000+ වගේ නේද ගනන් තියෙන්නෙ.
    මටත් එකක් ගන්න ඕන.

    https://www.daraz.lk/products/fx-991es-plus-scientific-calculator-made-in-china-i101890289.html
    මේ ඩරස් ලින්ක් එකේ ෆේක් එක විකුනන්නෙ, රිවීවු වල කෙනෙක් ඔරිජිනල් එකත් එක්ක කම්පෙයා කරලා ෆොටෝ දාල තියනවා.

    https://www.daraz.lk/products/fx-99...0e.searchlist.list.37.63dd6da76kphpU&search=1
    මේ තියෙන්නෙ ජෙනුයින් එක, සීරියල් එක වෙරිෆයි කරන්න පුලුවන් කියලා දාල තියනවා, රිවීවු වලත් කවුරුත් ජෙනුයින් කියලා දාල තියනවා
    මේක ඕඩර් කරනවා මම
     
    • Love
    Reactions: saja

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672

    ඔව් අඩුවට තියෙන්නෙ ඔරිජිනල් casio නෙමේ. ඒත් වැඩේ වෙනව ඇති. ඕක 5000 ට අඩුවෙන් හොයාගන්න නන් පුලුවන් පොඩ්ඩක් පොත් කඩ ටිකක ඇහුවනන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔව් අඩුවට තියෙන්නෙ ඔරිජිනල් casio නෙමේ. ඒත් වැඩේ වෙනව ඇති. ඕක 5000 ට අඩුවෙන් හොයාගන්න නන් පුලුවන් පොඩ්ඩක් පොත් කඩ ටිකක ඇහුවනන්.
    ES Plus එක ස්ටොක් තිබ්බෙ නැහැ, MS එක නං ස්ටොක් තිබ්බා එක හරියන්නෙ නැහැනේ අර නැචුරල් ඩිස්ප්ලේ සීන් එක නැති නිසා

    ඔවු පොඩ්ඩක් ඇවිද්දා නං හොයා ගන්න තිබ්බා අඩුවට, හැබැයි ඉතින් ඕකම හොයන්න යනවා කියන්නෙ වරුවක විතර කට්ටක් කන්න වෙනවා ඒක ඊට වඩා පාඩු වෙනවා.
    MX එක තිබිලා එකක් ඕඩර් කරා බන්, Authorized සෙලර් කෙනෙක් ඩරස් එකේ හිටියා, රිවීවුස් කවුරුත් හොඳට දාල තිබ්බා, online verification එකත් කරපු අය රිවීවු දාල තිබ්බා.
    https://www.daraz.lk/products/casio...0e.searchlist.list.33.55994422RBwoUB&search=1

    ගොඩක් කලින් ගනිපු ES එකක් මගේ ලඟ තිබ්බා, ඒක නංගි අරං ගිහින්. එකක් ගන්න ඕන කියලා හිත හිතා හිටියා දැන් මේ ත්‍රෙඩ් එක දැකල ගත්තනං හරි කියලා හිතුනෙ.
    කම්පියුටරේ ෆෝන් කොයි තරම් අතේ තිබ්බත්, කැල් එක තරං ඉක්මනට quick calculation එකක් කරන්න බැහැනේ ඒ මගුල් වලින්.
     
    ඒකනන් ඇත්ත scientific cal එකක් තරන් ලේසි ඇප් එකක්වත් නෑ. ඔය EX මොඩ්ල් එක එක්සෑම් වලට යූස් කරන්න නන් බැරිවෙයි.