Scientific calculator plz help...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla mata scientific cal ekak ganna ona... Mge yaluwek laga tynawa casio fx 991 es model eka... Eka exam walata use kranna denawada?
    Mata danaganna ona eta wada hoda model ekak tyenawada kyala? Exam walata ehema use kranna dena ekak.. warrenty ekka ganna tenak dannawanam kyanwada plz... Original ekakk... 3000 ta adu nam godak hodai... Original with warrenty...

    Plz help...
    Hoda model ekakui ganna tenakui ikmanata oneee...
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කිරුලපන IAS එක ගාව තියනවා පොත් කඩයක්. එයලා කැල් ගොඩක් එක පාර ගෙනල්ලා charted clz වල ලමයින්ට අඩුවට දෙනවා. fx991, fx100 මොඩල් දෙකම 2500යි.

    උබට ලන්කාවේ කොහෙන්වත් එච්චර අඩුවට ගන්න නම් බෑ බ්‍රෑන්ඩ් නිව් විත් වොරන්ටි.

    චාර්ටඩ් ක්ලාස් යන උන්ට විතරක් නෙමෙයි ඕනි එකෙක්ට ගිහින් ගන්න පුලුවන්
    :):)
     
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කිරුලපන IAS එක ගාව තියනවා පොත් කඩයක්. එයලා කැල් ගොඩක් එක පාර ගෙනල්ලා charted clz වල ලමයින්ට අඩුවට දෙනවා. fx991, fx100 මොඩල් දෙකම 2500යි.

    උබට ලන්කාවේ කොහෙන්වත් එච්චර අඩුවට ගන්න නම් බෑ බ්‍රෑන්ඩ් නිව් විත් වොරන්ටි.

    චාර්ටඩ් ක්ලාස් යන උන්ට විතරක් නෙමෙයි ඕනි එකෙක්ට ගිහින් ගන්න පුලුවන්
    :):)

    ela ela.
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    කිරුලපන IAS එක ගාව තියනවා පොත් කඩයක්. එයලා කැල් ගොඩක් එක පාර ගෙනල්ලා charted clz වල ලමයින්ට අඩුවට දෙනවා. fx991, fx100 මොඩල් දෙකම 2500යි.

    උබට ලන්කාවේ කොහෙන්වත් එච්චර අඩුවට ගන්න නම් බෑ බ්‍රෑන්ඩ් නිව් විත් වොරන්ටි.

    චාර්ටඩ් ක්ලාස් යන උන්ට විතරක් නෙමෙයි ඕනි එකෙක්ට ගිහින් ගන්න පුලුවන්
    :):)

    K mchn... Thanks.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    DreamCalc-Professional-Edition_5.png

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    fx-991ES PLUS - Natural Textbook Display එකක් ගනින් ගන්නවා නම්.... අනිත් ඒවාට වඩා ලේසියෙන් හැම දේම කරගන්න පුළුවන්... නැත්නම් අවකලනය අනුකලනය අනන් මනං කරන්න ගියාම කහ පාට කලිසමකුත් ඇදන් එන්න වෙනවා....
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Moratuwe campus eke thiyenawa studentlata aduwata adurana ekek innawa nam ganin kiyala price danna ne
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Mora uni eke tiyenawa 991 es plus eka. aduwata ganna puluwan machan. danna kenek innawanam kiyala ganna