

අනිත් වුන් අරන් තියෙන එක බලලා ගන්න.මම ගත්තේ es 991plus එක
මම නන් නිකම් කඩේකින් ගත්තේ.3000ට කොරෝනා ආවට පස්සේ ගිය අවුරුද්දේdan gana thama case eka
ara daraz eke dam tibba.cima class giye 1st day MA subject ekata one lu.
A/L walata wath use kale na cal.![]()
මම නන් නිකම් කඩේකින් ගත්තේ.3000ට කොරෝනා ආවට පස්සේ ගිය අවුරුද්දේ
------ Post added on Mar 19, 2022 at 9:19 PMfx-991MS tama e kale use kole.
Salli dila gattuwa nemei ban ayya kenek dunna. mamath uba wage kattiyagen ahuwa mokakda honda kiyala ehema ahanakota Charted karapu ayya kenek dunna a meka tiya ganin kiyala. aneka dan sahena kalekata kalinKoheda e? colombo da ?
Nama dannko plz
Place and price plz
------ Post added on Mar 19, 2022 at 9:19 PM
aye man campus iwara nangita dunna 
)Salli dila gattuwa nemei ban ayya kenek dunna. mamath uba wage kattiyagen ahuwa mokakda honda kiyala ehema ahanakota Charted karapu ayya kenek dunna a meka tiya ganin kiyala. aneka dan sahena kalekata kalinaye man campus iwara nangita dunna
godak aya campus walin passe use karanne naha. nikan denawa. (samaharu nam wikunawa)
ඔව් අඩුවට තියෙන්නෙ ඔරිජිනල් casio නෙමේ. ඒත් වැඩේ වෙනව ඇති. ඕක 5000 ට අඩුවෙන් හොයාගන්න නන් පුලුවන් පොඩ්ඩක් පොත් කඩ ටිකක ඇහුවනන්.ඔය දෙදාස් ගනන් වලට තියන FX991 ES Plus එක ෆේක් නේද, CASIO වගේ පේන්න GASID කියන නම නේද ගහලා තියෙන්නෙ, හොඳට බැලුවොත් ඇරෙන්න ඒක පේන්නෙ නැහැ, හැබැයි කැල්කියුලේශන් වල නං අවුලක් නැතිව ඇති
දැන් අලුතෙන් එන ඔරිජිනල් FX991 Plus එක ටිකක් ක්ලැසික් ලුක් එකක් තියන කැල් එකක් ඒක 4000+ වගේ නේද ගනන් තියෙන්නෙ.
මටත් එකක් ගන්න ඕන.
https://www.daraz.lk/products/fx-991es-plus-scientific-calculator-made-in-china-i101890289.html
මේ ඩරස් ලින්ක් එකේ ෆේක් එක විකුනන්නෙ, රිවීවු වල කෙනෙක් ඔරිජිනල් එකත් එක්ක කම්පෙයා කරලා ෆොටෝ දාල තියනවා.
https://www.daraz.lk/products/fx-99...0e.searchlist.list.37.63dd6da76kphpU&search=1
මේ තියෙන්නෙ ජෙනුයින් එක, සීරියල් එක වෙරිෆයි කරන්න පුලුවන් කියලා දාල තියනවා, රිවීවු වලත් කවුරුත් ජෙනුයින් කියලා දාල තියනවා
මේක ඕඩර් කරනවා මම
ES Plus එක ස්ටොක් තිබ්බෙ නැහැ, MS එක නං ස්ටොක් තිබ්බා එක හරියන්නෙ නැහැනේ අර නැචුරල් ඩිස්ප්ලේ සීන් එක නැති නිසාඔව් අඩුවට තියෙන්නෙ ඔරිජිනල් casio නෙමේ. ඒත් වැඩේ වෙනව ඇති. ඕක 5000 ට අඩුවෙන් හොයාගන්න නන් පුලුවන් පොඩ්ඩක් පොත් කඩ ටිකක ඇහුවනන්.
ඒකනන් ඇත්ත scientific cal එකක් තරන් ලේසි ඇප් එකක්වත් නෑ. ඔය EX මොඩ්ල් එක එක්සෑම් වලට යූස් කරන්න නන් බැරිවෙයි.ES Plus එක ස්ටොක් තිබ්බෙ නැහැ, MS එක නං ස්ටොක් තිබ්බා එක හරියන්නෙ නැහැනේ අර නැචුරල් ඩිස්ප්ලේ සීන් එක නැති නිසා
ඔවු පොඩ්ඩක් ඇවිද්දා නං හොයා ගන්න තිබ්බා අඩුවට, හැබැයි ඉතින් ඕකම හොයන්න යනවා කියන්නෙ වරුවක විතර කට්ටක් කන්න වෙනවා ඒක ඊට වඩා පාඩු වෙනවා.
MX එක තිබිලා එකක් ඕඩර් කරා බන්, Authorized සෙලර් කෙනෙක් ඩරස් එකේ හිටියා, රිවීවුස් කවුරුත් හොඳට දාල තිබ්බා, online verification එකත් කරපු අය රිවීවු දාල තිබ්බා.
https://www.daraz.lk/products/casio...0e.searchlist.list.33.55994422RBwoUB&search=1
ගොඩක් කලින් ගනිපු ES එකක් මගේ ලඟ තිබ්බා, ඒක නංගි අරං ගිහින්. එකක් ගන්න ඕන කියලා හිත හිතා හිටියා දැන් මේ ත්රෙඩ් එක දැකල ගත්තනං හරි කියලා හිතුනෙ.
කම්පියුටරේ ෆෝන් කොයි තරම් අතේ තිබ්බත්, කැල් එක තරං ඉක්මනට quick calculation එකක් කරන්න බැහැනේ ඒ මගුල් වලින්.