Photographic Memory Vs IQ level

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    Photographic Memory thiyena ayata aththa lokeyi memory ekayi wen kara ganna amaruilu
    (basil s'ta wela thiyenne meka)

    mama hithanne naha oya angawikala lamayi katha karanne .
    කතා කරාට බං ඉගෙන ගෙන නෑ නේ කානට ඇහෙන එක කියනවා. එහෙම නෙවෙයි. Grammer වගේ ගොඩක් ඉගෙන බැරිද? සාමාන්‍යයෙන් IELTS මට්ටමට english වගේ ඉගෙන ගන්න බැරිද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් මාත් එහෙම අහල තියෙනවා, අනවශ්‍ය සුළු සුළු දේවල් බ්‍රේන් එකෙන් ප්‍රොසෙස් කරලා ස්ටො කෙරෙන නිසා ඉම්පොටන්ට් දේවල් කරන්න අමාරු ඇති.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    ඔව් මාත් එහෙම අහල තියෙනවා, අනවශ්‍ය සුළු සුළු දේවල් බ්‍රේන් එකෙන් ප්‍රොසෙස් කරලා ස්ටො කෙරෙන නිසා ඉම්පොටන්ට් දේවල් කරන්න අමාරු ඇති.
    Language එකක් එහෙම කරන්න අමාරුයි ද බං?
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ade ! IELTS amaru naha..
    කතා කරාට බං ඉගෙන ගෙන නෑ නේ කානට ඇහෙන එක කියනවා. එහෙම නෙවෙයි. Grammer වගේ ගොඩක් ඉගෙන බැරිද? සාමාන්‍යයෙන් IELTS මට්ටමට english වගේ ඉගෙන ගන්න බැරිද?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    Ade ! IELTS amaru naha..
    නෑ. අර ගම්මන්පිල ය කිව්වේ.. බැසිලට තියන්නේ photograpic memory එකක් ය.. එහෙම උන්ට iq level එක පහළයි. ඒ නිසා උන්ට භාෂාවක් ඉගෙන ගන්න බෑ කියලා...
     
    • Like
    Reactions: bando1

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,746
    1
    49,804
    113
    ප*යාගල
    sorry.com
    නෑ. අර ගම්මන්පිල ය කිව්වේ.. බැසිලට තියන්නේ photograpic memory එකක් ය.. එහෙම උන්ට iq level එක පහළයි. ඒ නිසා උන්ට භාෂාවක් ඉගෙන ගන්න බෑ කියලා...
    boru bn uge, matath tikak photographic memory thiynawa.issara exam karddi sampurna chapters ehma liwwa mathaken.
    english pulun kisi aulk na.
    gammanpilaya karanne nariya midi thithayi kiwwa wage deyak.
    basil amu gona . uta photographic memeory ekakwath na bn
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    boru bn uge, matath tikak photographic memory thiynawa.issara exam karddi sampurna chapters ehma liwwa mathaken.
    english pulun kisi aulk na.
    gammanpilaya karanne nariya midi thithayi kiwwa wage deyak.
    basil amu gona . uta photographic memeory ekakwath na bn
    එක තමයි... මටත් photographic memory ලාවට තියනවා... ගොඩක් සිද්දි අවුරුදු ගානක් ගිහිල්ලත් හොඳටම මතකයි. මගේ නම් අධ්‍යාපනය ලොකු සාර්ථකත්වයක් නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    @imhotep 's son has got super photographic memory.
    Please tell his IQ level?
    Not exactly... He's got a superb photographic memory with locations and an ability for navigation. He can retrace every turn taken and return to the start point wherever he's taken. He had that ability since birth. He's quite accurate. Even when he's very young if I take a different road home he asks "Oya koheda yanne?"
    He knows every road in Singapore and BKK.... Not so much with Colombo Fort because he hates saree shops and avoids going there.

    Once in Vatican, I parked in one of the underground car parks just at the entrance to Vatican complex. I left the gate ticket in the car just in case I lose it. Only later I realised that after finishing the vatican tour, the exit is nowhere near the place we entered. I didn't have a clue, the parking ticket in the car and hence the car park name is unknown - there are so many car parks around. Anyway my wife took us in circles for nearly 45 mins and he was complaining that it's not where she's heading. But women are always right.....Eventually I told him, alright - you take the lead and he located it within a 20 min walk in another direction. He remembered some of the buildings and signboards near the car park.

    I have never tested his IQ level. He's pretty average and also pretty clever at a few things.

    PS: As to the question posed on the thread regarding Photographic memory and IQ...

    Say if we show 8 items or photos to many people, some of them will remember most of the items. Some of them will remember only two items but with more details on them, or rather with amazing clarity.
    Studies have shown that More items stored in short-term memory is linked to greater fluid intelligence , as measured in IQ tests.

    The human brain is truly amazing.It consists of about one billion neurons. Each neuron forms about 1,000 connections to other neurons, amounting to more than a trillion connections. If each neuron could only help store a single memory, running out of space would be a problem. Yet neurons combine so that each one helps with many memories at a time, exponentially increasing the brain’s memory storage capacity to something closer to around 2.5 petabytes (One petabyte is 1000 TB)
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,746
    1
    49,804
    113
    ප*යාගල
    sorry.com
    එක තමයි... මටත් photographic memory ලාවට තියනවා... ගොඩක් සිද්දි අවුරුදු ගානක් ගිහිල්ලත් හොඳටම මතකයි. මගේ නම් අධ්‍යාපනය ලොකු සාර්ථකත්වයක් නෑ.
    ඒක බන් අපිට හැම ෆීල්ඩ් එකම හරියන්නෙ නෑ. මට photogrpahy memory වගේ මතක හිටින්නෙ කෝඩින්ග්ස් විතරයි .
     
    ඉස්කෝලෙ වැඩ කොහොමද බං? තර්ක කරන ඒව වගේ.. ගණිතය වගේ දේවල් කොහොමද?
    ඒක බන් අපිට හැම ෆීල්ඩ් එකම හරියන්නෙ නෑ. මට photogrpahy memory වගේ මතක හිටින්නෙ කෝඩින්ග්ස් විතරයි .
    ගොඩක් වෙලාවට බං..ඔය අපේ වටේපිටේ දේවල් සහ අධ්‍යාපනයට කොහොම බලපානවාද කියලා දන්නේ නෑ
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    එක තමයි... මටත් photographic memory ලාවට තියනවා... ගොඩක් සිද්දි අවුරුදු ගානක් ගිහිල්ලත් හොඳටම මතකයි. මගේ නම් අධ්‍යාපනය ලොකු සාර්ථකත්වයක් නෑ.
    Education nathuwa wena monawada set une ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    Education nathuwa wena monawada set une ?
    මිනිස්සු මට සලකපු විදිය ඒව හොඳට මතකයි.

    තව එක පාරක් ගියාම කොළඹ පැත්තේ වගේ පාරවල් හොඳටම මතකයි( මගේ colombo යාලුවෙක් ඉන්නවා බං හැමදාම යන පාරෙත් maps දාගෙන යන. ඌට මතක නෑ ලු පාර)

    තව පොඩි කාලේ වෙච්ච සිද්දි ගොඩක් ඒව ඒ විදියටම මතකයි.

    Campus යාළුවන්ගේ birthday වලට ගණිපු ආතල්, ගියපු තැන් මතකයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    පාරවල් මටත් මතක හිටින් නෑ.
    ඒත් අනිත් ඒව අමතක වෙන්නෙ නෑ.
    example බලපු movie එකක tv series එකක නමක්. මේකෙ දාපු comment එකක්.
    කියපු දේවල් කරපු දේවල්. පොඩිම කාලෙ කරපුවත් මතකයි.

    මට හම්බෙන සමහර උන්ට ඊයෙ කියපු දේ අද මතක නෑ. මට එතකොට හෙන අවුල්.
    දවස් දෙකකට කලින් කතා කරපු දේවල් ඌට මතක නෑ. මට මතකයි අවුරුදු විස්සකට විතර කලින් කිව්ව ඒවත් වචනයක් වචනයක් ගානෙ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    පාරවල් මටත් මතක හිටින් නෑ.
    ඒත් අනිත් ඒව අමතක වෙන්නෙ නෑ.
    example බලපු movie එකක tv series එකක නමක්. මේකෙ දාපු comment එකක්.
    කියපු දේවල් කරපු දේවල්. පොඩිම කාලෙ කරපුවත් මතකයි.

    මට හම්බෙන සමහර උන්ට ඊයෙ කියපු දේ අද මතක නෑ. මට එතකොට හෙන අවුල්.
    දවස් දෙකකට කලින් කතා කරපු දේවල් ඌට මතක නෑ. මට මතකයි අවුරුදු විස්සකට විතර කලින් කිව්ව ඒවත් වචනයක් වචනයක් ගානෙ.
    ඔව් බං. සමහර උන්ට ඊයේ කරපු ඒක අද මතක නෑ නේ..
    Campus එකේ අපි සෙට් එක හම්බ වෙච්ච විදිය එහෙම හොඳටම මට මතකයි.

    තව මම ගියපු නැති පරක google maps එහෙම දාගෙන යනකොට යන්න බැරි පාරක් වගේ නම් මට නිකන්ම තේරෙනවා බං මේ පාරේ යන්න බෑ කියලා.. එක නිසා කාගේවත් මිදුල් වල, කුඹුරු වල එහෙම නැවතිලා නෑ. (මෙකාන්නම් photographic ද කියලා sure නෑ)
     
    • Like
    Reactions: sachith19920726

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    පාරවල් මටත් මතක හිටින් නෑ.
    ඒත් අනිත් ඒව අමතක වෙන්නෙ නෑ.
    example බලපු movie එකක tv series එකක නමක්. මේකෙ දාපු comment එකක්.
    කියපු දේවල් කරපු දේවල්. පොඩිම කාලෙ කරපුවත් මතකයි.

    මට හම්බෙන සමහර උන්ට ඊයෙ කියපු දේ අද මතක නෑ. මට එතකොට හෙන අවුල්.
    දවස් දෙකකට කලින් කතා කරපු දේවල් ඌට මතක නෑ. මට මතකයි අවුරුදු විස්සකට විතර කලින් කිව්ව ඒවත් වචනයක් වචනයක් ගානෙ.
    i have the same experience. මම කාත් එක්ක හරි කතා කරන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ කතාව. පට්ටම විදියට මතක හිටිනවා මට ඕනම දෙයක්. සමහර වෙලාවට මට යාළුවෝ උන්ගේ personal දේවල් කියනවා මාස ගානකට පස්සේ උන් ආයේ කතා කරාම මන් ඒවා ගැන ඇහුවම උන්ට මතක නෑ එහෙම දෙයක් උනා කියලාවත්. මටනම් photographic memory එකක් නෑ. හැබැයි ගොඩක් දේවල් පට්ට ඉක්මනට මතක තියාගන්න පුළුවන් හැබැයි මතක තියාගන්න දේ කම්මැලි දෙයක් නම් (ඒකට backstory එකක් නැත්නම්) සති දෙකෙන් වගේ අමතක වෙනවා. මේක නිසා මන් විබහග ගොඩක් ඒවට පාඩම් කරන්නේ ඊට කලින් දවසේ. විභාගේ කලින් දවසේ පැය 12ක් පාඩම් කරන එක ඊට කලින් මාසයක් පාඩම් කරනවාට වඩා මට වැදගත්.
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බං. සමහර උන්ට ඊයේ කරපු ඒක අද මතක නෑ නේ..
    Campus එකේ අපි සෙට් එක හම්බ වෙච්ච විදිය එහෙම හොඳටම මට මතකයි.

    තව මම ගියපු නැති පරක google maps එහෙම දාගෙන යනකොට යන්න බැරි පාරක් වගේ නම් මට නිකන්ම තේරෙනවා බං මේ පාරේ යන්න බෑ කියලා.. එක නිසා කාගේවත් මිදුල් වල, කුඹුරු වල එහෙම නැවතිලා නෑ. (මෙකාන්නම් photographic ද කියලා sure නෑ)

    i have the same experience. මම කාත් එක්ක හරි කතා කරන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ කතාව. පට්ටම විදියට මතක හිටිනවා මට ඕනම දෙයක්. සමහර වෙලාවට මට යාළුවෝ උන්ගේ personal දේවල් කියනවා මාස ගානකට පස්සේ උන් ආයේ කතා කරාම මන් ඒවා ගැන ඇහුවම උන්ට මතක නෑ එහෙම දෙයක් උනා කියලාවත්. මටනම් photographic memory එකක් නෑ. හැබැයි ගොඩක් දේවල් පට්ට ඉක්මනට මතක තියාගන්න පුළුවන් හැබැයි මතක තියාගන්න දේ කම්මැලි දෙයක් නම් (ඒකට backstory එකක් නැත්නම්) සති දෙකෙන් වගේ අමතක වෙනවා. මේක නිසා මන් විබහග ගොඩක් ඒවට පාඩම් කරන්නේ ඊට කලින් දවසේ. විභාගේ කලින් දවසේ පැය 12ක් පාඩම් කරන එක ඊට කලින් මාසයක් පාඩම් කරනවාට වඩා මට වැදගත්.

    සිරාවට. මට හම්බෙලා තියන බහුතරයක් ඔහොමයි බන්. හිතපන් අපි කාට හරි දෙයක් කියල දුන්න කියල. ඌ ආයෙත් දවසක ඇවිත් ඒ දේම මට කියල දෙන්න හදනව. ඌට අමතකයි මම නේද ඌට ඒක කියල දුන්නෙ කියල. එක අතකින් උගෙ වරදකුත් නෑ උගෙ මෙමරි එකේ අවුලට.

    7deb55977b9dadb50e064436a9fd622a.jpg
     
    Last edited:

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මිනිස්සු මට සලකපු විදිය ඒව හොඳට මතකයි.

    තව එක පාරක් ගියාම කොළඹ පැත්තේ වගේ පාරවල් හොඳටම මතකයි( මගේ colombo යාලුවෙක් ඉන්නවා බං හැමදාම යන පාරෙත් maps දාගෙන යන. ඌට මතක නෑ ලු පාර)

    තව පොඩි කාලේ වෙච්ච සිද්දි ගොඩක් ඒව ඒ විදියටම මතකයි.

    Campus යාළුවන්ගේ birthday වලට ගණිපු ආතල්, ගියපු තැන් මතකයි
    Are education set une naha kiyanne Ai ? Campus gihillath