අද ඩොලර් එක කීයද යන්නේ??
ඩොලර් ඕන කව්රුහරි ඉන්නවද??
ඩොලර් ඕන කව්රුහරි ඉන්නවද??
nikan denawanam demala paththare hari kamak naha welawe hatiyata................අද ඩොලර් එක කීයද යන්නේ??
ඩොලර් ඕන කව්රුහරි ඉන්නවද??
එහෙම නෙමෙයි බං. ඩොලර් වගයක් හම්බවෙනවා. ඒකයි ඇහුවේ...nikan denawanam demala paththare hari kamak naha welawe hatiyata................
මචං. ඔය ගාන එලියේ යන ගානද??280-292 athara wei..
Eliye mita wadi.මචං. ඔය ගාන එලියේ යන ගානද??
Eliye mita wadi.
Com bank eke try karanna,, Ethana wadi tikak anith bank walata wada
බෑන්ක් එකේ ගානට දීලා පාඩුයි බන්.... එලියේ ගාන ඇහුවේ ඒකයි..ada combank ekata withdraw kala payoneer eken. rate eka 264.87 LKR denawa.
කොල තමයි හම්බවෙන්නේ... USD 1500 ක් විතර හම්බවෙයි. සමහර විට 3000ක් වගේ වෙන්නත් පුලුවන්.එළියේ අද ගානට වඩා 30+ යන්නේ
ඩොලර් කොළ නම් 300 දෙන්න පුළුවන
ඩිගිටල් නම් මිට වඩා හොයන්න පුළුවන්
අඩෝ 315ක් හම්බවෙනවානම් ගොඩ නේ.....Dollar selling rate
BOC 275
Sampath 280
+ commission/transaction cost
Kerb market 305-315
wikunana ganaබෑන්ක් එකේ ගානට දීලා පාඩුයි බන්.... එලියේ ගාන ඇහුවේ ඒකයි..
කොල තමයි හම්බවෙන්නේ... USD 1500 ක් විතර හම්බවෙයි. සමහර විට 3000ක් වගේ වෙන්නත් පුලුවන්.
අඩෝ 315ක් හම්බවෙනවානම් ගොඩ නේ.....![]()
![]()
276 Google ekeඅද කියද
Sampath 285අද කියද
අඩෝ ඒ කියන්නේ එලියේ 320ක් වත් ඇති නේ බන්...Sampath 285
BOC 285
305 wage lu, dollar kola thawa wadiඅඩෝ ඒ කියන්නේ එලියේ 320ක් වත් ඇති නේ බන්...![]()