ඩොලර්...

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එළියේ අද ගානට වඩා 30+ යන්නේ

    ඩොලර් කොළ නම් 300 දෙන්න පුළුවන
    ඩිගිටල් නම් මිට වඩා හොයන්න පුළුවන්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Eliye mita wadi.
    Com bank eke try karanna,, Ethana wadi tikak anith bank walata wada
    ada combank ekata withdraw kala payoneer eken. rate eka 264.87 LKR denawa.
    බෑන්ක් එකේ ගානට දීලා පාඩුයි බන්.... එලියේ ගාන ඇහුවේ ඒකයි..

    එළියේ අද ගානට වඩා 30+ යන්නේ

    ඩොලර් කොළ නම් 300 දෙන්න පුළුවන
    ඩිගිටල් නම් මිට වඩා හොයන්න පුළුවන්
    කොල තමයි හම්බවෙන්නේ... USD 1500 ක් විතර හම්බවෙයි. සමහර විට 3000ක් වගේ වෙන්නත් පුලුවන්.

    Dollar selling rate

    BOC 275
    Sampath 280

    + commission/transaction cost


    Kerb market 305-315
    අඩෝ 315ක් හම්බවෙනවානම් ගොඩ නේ..... :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    බෑන්ක් එකේ ගානට දීලා පාඩුයි බන්.... එලියේ ගාන ඇහුවේ ඒකයි..


    කොල තමයි හම්බවෙන්නේ... USD 1500 ක් විතර හම්බවෙයි. සමහර විට 3000ක් වගේ වෙන්නත් පුලුවන්.


    අඩෝ 315ක් හම්බවෙනවානම් ගොඩ නේ..... :yes: :yes:
    wikunana gana
    ganna gana 300 wage wei