ඩොලර්...

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    පිටින් ගන්න සීන් එක දිගටම යනවා කියන්නෙ මේ අර්බුදය දිගටම තියෙන්වා.. එතකන් ඩොලර් රේට් එකත් වැඩිවෙනවා... ඩොලර් රේට් එක වැඩි කරගන්න එකෙන් ලංකාවෙ මිනිස්සුන්ට අවාසියක් මිස වාසියක් වෙන්නෙ නෑ... ශෝට් රන් එකේ වාසියක් පෙනුනට ලෝන්ග් රන් එකේ මරම කේස් එකක්...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    පිටින් ගන්න සීන් එක දිගටම යනවා කියන්නෙ මේ අර්බුදය දිගටම තියෙන්වා.. එතකන් ඩොලර් රේට් එකත් වැඩිවෙනවා... ඩොලර් රේට් එක වැඩි කරගන්න එකෙන් ලංකාවෙ මිනිස්සුන්ට අවාසියක් මිස වාසියක් වෙන්නෙ නෑ... ශෝට් රන් එකේ වාසියක් පෙනුනට ලෝන්ග් රන් එකේ මරම කේස් එකක්...
    ඉතින් මචන් දැන් මේ පිටරටින් ඩොලර් කොල අරන් ඇවිත් මෙහේ විකුනන එකත් අවුල් ද්?? කොහොමත් ඩොලර් එනවනේ එතකොට... :unsure: :unsure:
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    පිටින් ගන්න සීන් එක දිගටම යනවා කියන්නෙ මේ අර්බුදය දිගටම තියෙන්වා.. එතකන් ඩොලර් රේට් එකත් වැඩිවෙනවා... ඩොලර් රේට් එක වැඩි කරගන්න එකෙන් ලංකාවෙ මිනිස්සුන්ට අවාසියක් මිස වාසියක් වෙන්නෙ නෑ... ශෝට් රන් එකේ වාසියක් පෙනුනට ලෝන්ග් රන් එකේ මරම කේස් එකක්...
    Acchu gahanna gahanna wenne oka thamai lol
    Ekko dollars wadi wenna ona, naththan lkr achchu gahilla nathara wenna ona