Dura palathwala petrol tiyenwada

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    මතක ඇතුව පෙට්‍රල් ගහල සල්ලි දීලා පලයල්ලා.
    උඹල සල්ලි නොදී පෙට්‍රල් ගැහුවම පේනවනේ වෙන දේ. අළුතෙන් පෙට්‍රල් ගෙනල්ල පුරවන්න සල්ලි නැහැ දැන්.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    Sinhalu mama dan Polonnaruwe

    Mehe shed wala polim tiya mokewat naha peteol gahanna
    මන් ඉතින් උබට නොකියා කිවේ ඔය ටික තමා. මන් දන්නේ නෑනේ ඔහේ තත්වේ. අපේ හරියටත් සෙනසුරාදා උදේ ගහලා ඉවර උනාට පස්සේ ඊයේ රෑ වෙනකම්ම තෙල් ආවේ නෑ. දිගටම වහලා තිබ්බේ. අද උදෙත් මතක විදිහට තිබ්බේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    මන් ඉතින් උබට නොකියා කිවේ ඔය ටික තමා. මන් දන්නේ නෑනේ ඔහේ තත්වේ. අපේ හරියටත් සෙනසුරාදා උදේ ගහලා ඉවර උනාට පස්සේ ඊයේ රෑ වෙනකම්ම තෙල් ආවේ නෑ. දිගටම වහලා තිබ්බේ. අද උදෙත් මතක විදිහට තිබ්බේ නෑ.
    මෙහෙ වන්නියක්, පෝලිමක් ඇත්තෙම නෑ
    අදත් 960 ක ගහගෙන ආව
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    මෙහෙ වන්නියක්, පෝලිමක් ඇත්තෙම නෑ
    අදත් 960 ක ගහගෙන ආව
    එල එල. මාත් ඔය කොහේන් කොහේන් හරි රින්ගලා ගහගනවා ඉතින්.
    උබලා වාහන එහේම service කලාද ලගදී. ඉයේ කරා වෙනදා 9000 යන්නේ. ඉයේ 12500යි. Castrol 10w40 8200යි. 2000 කින් වැඩි වෙලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    එල එල. මාත් ඔය කොහේන් කොහේන් හරි රින්ගලා ගහගනවා ඉතින්.
    උබලා වාහන එහේම service කලාද ලගදී. ඉයේ කරා වෙනදා 9000 යන්නේ. ඉයේ 12500යි. Castrol 10w40 8200යි. 2000 කින් වැඩි වෙලා.
    January කළේ අන්තිමට Valvoline 10W30 SN Plus 4L 6760 ගිහින් තියෙන්නේ
    දැන් 7300 ලු (Takas)
    https://takas.lk/car-care/lubricants/valvoline-premium-protection-10w30-sn-plus-4l.html
     
    • Sad
    Reactions: kasun090354t

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    mama ada raa trip ekak yanna inne

    anuradapura pollonarruwa seegiriya oya wage palathwala petrol tiyeda
    Booruwo Colombo petrol nettan Anuradhapure kohenda petrol?

    picard-meme-facepalm.jpg
     
    • Haha
    Reactions: Amathi Putha