Breaking News : Army deployed to CEYPETCO filling stations

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    හොඳ තීරණයක්. හැබැයි ආමි එකටත් කන්ට්‍රෝල් කරන්න බැරි තත්වෙකයි රට තියෙන්නෙ. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නෙ. ඕවට කෙලවලා දාන දවස වැඩි ඈතක නෑ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Gas polin / Buumi thel polin walatath Army eken danna one. Police yata control karanna amarui den thathwe.

    මේ දවස්වල එන සංචාරකයෝ ටිකටත් කෙලව ගන්න හදන්නේ

    Tourists la ochchara enawa nan, ko ban $$$? Munuth $$$ maru karanne kalu kaden wage.
    ------ Post added on Mar 22, 2022 at 9:09 AM
     
    • Wow
    Reactions: Hasitha22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,902
    113
    එකමත් එක රටක
    Tourists la ochchara enawa nan, ko ban $$$? Munuth $$$ maru karanne kalu kaden wage.
    tourism වලින් එන ගාන හදන විදිය වැරදි. කියන තරම් එන්නේ නැති උනත් සල්ලි එනවනේ... උන් නම් කළු කඩෙන් මාරු කරගන්න ටිකක් බය ඇති.
     
    • Wow
    Reactions: Hasitha22

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    ගොබ්බ සින්ඝලු හිතාගන ඉන්නේ හැම රෙද්දම ආමි එකෙන් දාල කරවන්න පුලුහන් කියල ..ආමි උනුත් උකා ගන්නේ මේ සැරේ තමා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    72a957c78c9739dc5b863b0f868eac916cef49c4.jpeg

    ආරංචිය ඇත්ත ආමි cid පවා දාලා 🤭🤭🤭