කාර් ටයර් (Help)

Anthurium

Well-known member
  • May 15, 2017
    451
    732
    93
    යාලුවනේ කාර් එකට ටයර් දෙකක් දාගන්න ඕන. මේ වෙලාවේ දරන්න පුළුවන් බජට් එකට සෙට් වෙන්නේ CEAT හෝ FERENTINO වගේ තමා. මොකක්ද හොද වර්ගය ???
     
    • Like
    Reactions: Ryan08 and Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    සියැට්නං සෙට් වෙන්නෙ නෑ. සමහර වෙලාවට ගෙඩි, බුබුලු එනව.
    කලින් කාර් එකේ අවුල් ගිහින් තියෙනව.

    මගේ ටයර් සයිස් එක, වෙන ගණං අඩු ජාතියකින් හොයාගන්න නොතිබුණ නිසා, කරන්න දෙයක් නැති කමට මම සියැට් දැම්ම....
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    man aurudu 5kata vitara issara evergreen kiyala chinees dekak danma aulak nam na poddk gewenawa wadi bubulu nam aawe naa
    meewa daala naa
     
    • Like
    Reactions: Rankira