Why Pakistan Failed and Bangladesh Didn't?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,548
    45,779
    113
    මේකේ කියන විදිහට ගාමන්ට් ඵහෙම බංග්ලාදේශයේ ඵකොනොමි ඵක ශක්තිමත් වෙන්න ලොකු දෙයක් කරල තියෙනව..ප්‍රේමදාස ගාමන්ට් පටන්ගන්න කාලේ ජංගි මහන්න ලංකාවේ කෙල්ලොන්ට දෙනව කිව්ව විපක්ෂයේ උන්..දැන් ඒ දාපු ගාමන්ට් ගොඩක් ඒව වැහිල..සමහර ඒව බංග්ලාදේශයට ගෙනිහින්..රට වැටිල තියෙන තත්වයට වග කියන්න ඕන පර දේශපාළුවො කියන ඵකට හොඳම උදාහරණයක් මේක..

    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    garment vade hari yanne nahe digu kalinava.. mokada un balanne shamaya adu thena...

    aeththama kathava lankvata vada shamaya adu unama Ban valata move una eka...

    oka thava kalayak yaddi Ban valin thava ratakata move venava
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,521
    5,419
    113
    garment vade hari yanne nahe digu kalinava.. mokada un balanne shamaya adu thena...

    aeththama kathava lankvata vada shamaya adu unama Ban valata move una eka...

    oka thava kalayak yaddi Ban valin thava ratakata move venava
    Already moving to africa
     
    • Like
    Reactions: Die-hard

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113

    garment vade hari yanne nahe digu kalinava.. mokada un balanne shamaya adu thena...

    aeththama kathava lankvata vada shamaya adu unama Ban valata move una eka...

    oka thava kalayak yaddi Ban valin thava ratakata move venava

    ඒ කාලය අැතිනේ රටකට හැදෙනවනම්..ඔය බංග්ලාදේශයේ වෙලා තියෙන්නේ ඒක..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඒ කාලය අැතිනේ රටකට හැදෙනවනම්..ඔය බංග්ලාදේශයේ වෙලා තියෙන්නේ ඒක..
    ehema hari yanne nahe ban.. api tourism + garment matha rada pavathinne nathi economy ekak hadanna ona

    lankavata hodama agriculture based economy ekak.. mokada hemadama ratain gena eka nevi venna ona, aduma gane thamange kana kema bima tika vath thamange rate hada ganna eka...

    oka hodatama prove una corona nisa, thava loka yuddayak avoth terevi thamange rate vavana eke vedagath kama
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    මේකේ කියන විදිහට ගාමන්ට් ඵහෙම බංග්ලාදේශයේ ඵකොනොමි ඵක ශක්තිමත් වෙන්න ලොකු දෙයක් කරල තියෙනව..ප්‍රේමදාස ගාමන්ට් පටන්ගන්න කාලේ ජංගි මහන්න ලංකාවේ කෙල්ලොන්ට දෙනව කිව්ව විපක්ෂයේ උන්..දැන් ඒ දාපු ගාමන්ට් ගොඩක් ඒව වැහිල..සමහර ඒව බංග්ලාදේශයට ගෙනිහින්..රට වැටිල තියෙන තත්වයට වග කියන්න ඕන පර දේශපාළුවො කියන ඵකට හොඳම උදාහරණයක් මේක..

    දේශපාලනඥයන්ට ම බැනලා හරියන්නෙ නෑ මිනිස්සුත් මේකට වගකියන්න ඕනේ ලංකාවේ අපි හිතන්නේ හරි අමුතු විදිහට අපි හිතන්නේ අපි ලොකු ජාතියක් කියලා බලං යනකොට පුක කන්න නියපොත්තක් නෑ
     
    • Like
    Reactions: sami_boy

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Me video eka western un hadapu ekakda? Imran khan western unta kunu venna baninava. Lagadi Russia valatath giya