මේකේ කියන විදිහට ගාමන්ට් ඵහෙම බංග්ලාදේශයේ ඵකොනොමි ඵක ශක්තිමත් වෙන්න ලොකු දෙයක් කරල තියෙනව..ප්‍රේමදාස ගාමන්ට් පටන්ගන්න කාලේ ජංගි මහන්න ලංකාවේ කෙල්ලොන්ට දෙනව කිව්ව විපක්ෂයේ උන්..දැන් ඒ දාපු ගාමන්ට් ගොඩක් ඒව වැහිල..සමහර ඒව බංග්ලාදේශයට ගෙනිහින්..රට වැටිල තියෙන තත්වයට වග කියන්න ඕන පර දේශපාළුවො කියන ඵකට හොඳම උදාහරණයක් මේක..
Last edited: