CEB app ekan gana hadala balannaසෝස් ප්ලීස්?????
අනික ඔය පරන් ගානත් වැරදියි යුනිට් 120 දෙදාස් ගානක් වෙන්නෙ නැ..
Current eken thama full time uyanne dan. Gas na.කොහොමත් ආන්ඩුවට ගෑස් මිලත් එක්ක ගලපන්න වෙනව
නැත්නම් මිනිස්සු විදුලියෙන් කෑම උයයි ලාබ නිසා
එහෙනම් ඇප් එක වැරදි ඇති උන්ගෙ,CEB app ekan gana hadala balanna
bill eka liyadi gedara idala nadda oya moken balagenada bill calculate keranne kityala balanna koඑහෙනම් ඇප් එක වැරදි ඇති උන්ගෙ,
උන්ගාව කොල්කැල්ලක් තියෙන්නෙ බන් ,ඒක බලල තමයි ලියල දෙන්නෙ ,අනේ මන්ද ඉතින් ඇප් එහෙන් බලල ලියල දෙනව කියලද හිතන් ඉන්නෙ???bill eka liyadi gedara idala nadda oya moken balagenada bill calculate keranne kityala balanna ko
සෝස් ප්ලීස්?????
අනික ඔය පරන් ගානත් වැරදියි යුනිට් 120 දෙදාස් ගානක් වෙන්නෙ නැ..
ලයිට් බිල් පොන්න @erozan ආයෙ නාලා නේදමොකද නැත්තෙ
යුනිට්
1-31 - 31*7.85 = 243.35
32-62 - 31*7.85 = 243.35
63- 93 - 31*10 = 310
94 - 120 - 27*27.75 = 749.25
පාවිච්චි කළ ඒකක සඳහා ගාස්තු = 1545.95
ස්ථාවර ගාස්තු = 480.00
එකතුව = 2025.95
![]()
ආ නැද්ද.. ඔරකල් තාම මගද ලයිට් බිල් පොන්නයෝඋන්ගාව කොල්කැල්ලක් තියෙන්නෙ බන් ,ඒක බලල තමයි ලියල දෙන්නෙ ,අනේ මන්ද ඉතින් ඇප් එහෙන් බලල ලියල දෙනව කියලද හිතන් ඉන්නෙ???![]()


විදුලි බල මන්ඩලේ බලන්නෙත් අයියමද?සෝස් ප්ලීස්?????
අනික ඔය පරන් ගානත් වැරදියි යුනිට් 120 දෙදාස් ගානක් වෙන්නෙ නැ..