CEB හොඳ වෙලාද? නැත්තන් මගෙ වෙලාවද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    Meter board එකේ අවුලක් වෙලා ceb service center call කළා. ඒකෙ ඉන්න කෙල්ලොත් හොද වෙලානෙ නිකන් private customer service එකක ඉන්න උන් වගේ. කොහොමහරි complain එක දාල විනාඩි 50ක් යනකොට ඇවිල්ල ඔක්කොම වැඩෙත් කරල ගියා.