CEB CPC privatization ඔස්තාර්ගෙන ඇසිය හැකි ප්‍රශ්න කීපයක්
1.ඒකාධිකාරයක් සහිතව පාඩු ලැබීමට ප්‍රධානම හේතුව
1. සේවක කාර්‍යක්ශමතා
2. මෙහෙයුම් අලාභ (Operational Losses)
3. ඉහල සේවක වියදම
4. අනෙක් කර්මාන්ත හා රාජ්‍ය ආයතන වලට සහන මිලට භාණ්ඩ ලබාදීම
5. අතිරික්ත සේවක සංඛ්‍යාව
6. දූශිත හා අකාර්යක්ෂම කළමනාකරණය
7. දුර්වල මූළ්‍ය කලමණාකරනය
8. දූශිත ම්ලදි ගැනීමේ ක්‍රියාමාර්ග ( Procurement)
2. CPC එකේ බෙදාහැරීම හා පිරුපහදුවෙ මෙහෙයුම් අලාභය කීයද
3. CPC එකේ විනිමය අලාභය කීයද එයට වග කීව යුත්තේ කව්ද
4. CEB එකේ 2030 බලශක්ති ව්‍යාපෘතිය සෑලැස්ම අනුමත කල රාජ්‍ය නායකයන් කව්ද ?
5. පුනර්ජනනීය ව්‍යාපෘතිය පමා වීමට වගකිව යුත්තේ කව්ද?
6. බලාශක්ති Demand Management demand fluctuation වලට ගෙන ඇති පියවර මොනවාද
7. හදිසි හා පුද්ගලික බලාගාර වලින් බලශක්තිය මිලදී ගැනීමට වගකීම කාගේද?
8. බලශක්තිය ඒකක පිරිවැය වැඩිවුවහොත් එය සෘජුව බලපාන කර්මාන්ත මොනවාද?
9. CEB මෙහෙයුම් අලාභය කීයද විනිමය අලාබය කීයද
10. CEB හා CPC ණය ගැතියන් කව්ද ?
11. පුද්ගලීකරණය කල පසු ලාභ ලබන්නෙ කොහොමද ?
1.සේවකයන් ඉවත් කිරීමෙන් අඩුවෙන පිරිවැය
2. භාණ්ඩ මිල වැඩිකිරීමෙන් එකතුවෙන ආදායම
3. වෙලාවට නොගෙවන රාජ්‍ය ආයතන වලින් අයකරන % rate එක
4. මෙතක් තිබෙනෙ අලාබය ගෙවන්නෙ පුද්ගලික ව්‍යවසායකත්වයද
උත්තර ලැබුනම මෙතන ඇවිත් comment කරන්න