99න් බේරෙනවා දැකලා තියෙනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    ඔහොම අපේ කොල්ලෙක් මැරුනා බන්. ඌ දාන්න හදද්දි එහා පැත්තෙ ඉදපු අක්ක කෙනෙක් කෑගහල දාන්න එපා කියල මූ ඒත් දාල. පහුවෙනකොටම බයිකෙකෙ පිටිපස්ස වැදිලා මූ කෝච්චිය යටට විසිවෙලා. බ්ලෙන්ඩර් කරා වගෙලු. 😐😐😐
    ඌ හෙන හොද එකා. ඒ දවස් වල ඉදලා ඔය වගේ ස්ටන්ට් වලට ආසයි. පව් හැබැයි. තාම මට ඌව මතක් වෙනවා. දැන් අවුරුදු දහයකට වැඩීයී. නැති වෙලා. එදා ඉදන්. මම නම් ගේට් එකේ බෙල් එක වදිනව නම් නවත්තං ඉන්නවා කොච්චර යන්න පුලුවන් උනත් යන්නෙ නෑ. ඒ හැම වෙලාවකම ඉතින් කෝච්ච්චිච්ය්ය අනකන් ඌ ගැන තමයි මතක් වෙන්නෙ. 😐😐😐😐
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මදැයි එකෙක්ගේ හරි මොලේ පෑදුනා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :rolleyes:
    එකම තැනක කැමරාව අටවල ඔය වගේ එකක් edit කරා නම් පට්ට views නේ ?? ආර්ථික අර්බුදය වෙලේ කියක් හරි හොයන උන්ට උදව්වක් විදියට කිව්වේ.
    ඔය වගේ චැනල් නම් ඕනතරම් තියෙනවා.

    මේ චැනල් එකේ හුගක් ඒවා අරන් තියෙන්නේ එකම ස්පොට් එකක ඉදන්

    මේ තියෙන්නේ තව එකක්.මේක නම් හංදියක ගහලා තියෙන සීසීටීවී එකක්.මෙතන සෑහෙන්න අනතුරු වෙන තැනක්..

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නේ තව එකක්.මේක නම් හංදියක ගහලා තියෙන සීසීටීවී එකක්.මෙතන සෑහෙන්න අනතුරු වෙන තැනක්..
    මම කිව්වේ ෆේක් ඒව. හැප්පෙන ඒව නෙවෙයි.. 99න් බේරෙන ඒව හදන්න පුලුවන් දෙකක් මික්ස් කරල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඔය වගේ චැනල් නම් ඕනතරම් තියෙනවා.

    මේ චැනල් එකේ හුගක් ඒවා අරන් තියෙන්නේ එකම ස්පොට් එකක ඉදන්

    මේ තියෙන්නේ තව එකක්.මේක නම් හංදියක ගහලා තියෙන සීසීටීවී එකක්.මෙතන සෑහෙන්න අනතුරු වෙන තැනක්..

    :rolleyes:
    එකම තැනක කැමරාව අටවල ඔය වගේ එකක් edit කරා නම් පට්ට views නේ ?? ආර්ථික අර්බුදය වෙලේ කියක් හරි හොයන උන්ට උදව්වක් විදියට කිව්වේ.
    ඇයි බන් රිලාවල හන්දියෙ ගහලතියෙන සීසීටීවී එක අයිති ගෙදර එකාට ඕන තරම් කටතැහැකි ඕක. මාසෙකට වතාවක්වත් ඒ හන්දියෙ ඇක්සිඩන්ට් එකක් පෙන්නනවනෙ නිව්ස් වලට.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    මේ සොන්නයා කෝච්චිය එනවා දැක දැක දාන්නේ.

    මෙහෙම ට්‍රැක් එක උඩ නැවැත්තුවම පීලි පනින්න අවදානමක් නැද්ද?
    කොහෙ පීලි පනින්නද බං, ඒ යන ස්පීඩ් එකට පීල්ල නැතුවත් කෝච්චිය කිලෝමීටර 10ක් 15ක් යයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ay ban ohoma daddi wahana nathara wenne?..magnet scene ekak mokak hari tiyanawada?..
    Vibration ekta (kampana tharanga)..... swabhawika kampana sankyathe whane engine eke sankyathayata samana unoth nwathinna plwn... samahara loku akunu ghana welaawt engine off wenneth eekayi...
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හැප්පුනානම් එහෙම ඒකව 10 ටියුලිප් බෑග් එකකට එකතු කරන්න වෙන්නේ
    පොඩි ටියුලිප් බැග් එක 20 යි දැන්
     
    • Haha
    Reactions: Ryan08

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    :rolleyes:
    එකම තැනක කැමරාව අටවල ඔය වගේ එකක් edit කරා නම් පට්ට views නේ ?? ආර්ථික අර්බුදය වෙලේ කියක් හරි හොයන උන්ට උදව්වක් විදියට කිව්වේ.
    ඇයි 11'8 bridge එක තියෙන තැන ඉන්න එකා CCTV අටවලා ඒවගෙන්ම හම්බකරනවා
    මිලියන ගණන් views, accident වලට

    තව ඉන්දියාවේ junction එකක් තියෙනවා
    එතන හැමදාම බයික් accident වෙනවා. ඌ daily upload කරනවා
    ලක්ෂ ගණන් views
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Puka left :D
    පුකත් හරි..ඔලුවත් රේල් පාරේ වදිනව වගේ දැක්කා .විසික් වෙන බයික් එක හරි ,කැඩුණු කෑල්ලක් හරි වැදුනා නම් ඇති.
    Vibration ekta (kampana tharanga)..... swabhawika kampana sankyathe whane engine eke sankyathayata samana unoth nwathinna plwn... samahara loku akunu ghana welaawt engine off wenneth eekayi...
    මේකත් ටිකක් ඒ වගේ සීන් එකක් නේද

    ඇයි 11'8 bridge එක තියෙන තැන ඉන්න එකා CCTV අටවලා ඒවගෙන්ම හම්බකරනවා
    මිලියන ගණන් views, accident වලට

    බැරිම තැන වෙන්න ඇති පාලම බේරගන්න අර බාර් එක ගහන්න ඇත්තේ
    ------ Post added on Mar 23, 2022 at 10:51 PM
     
    • Haha
    Reactions: NRTG and vito

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ට්‍රේන් එකේ වේගයයි බරයි දිගයි නිසා නිසා පීලි පනින්නේ නැතිව ඇති. අර බයික් එක වාෂ්ප වුනා වගේ නේ, ට්‍රේන් එකෙන් ට්‍රාන්සෆර් වන අධික ශක්තිය දරාගන්න පොඩි වාහනේ ට බෑ. ලොකු බස් එකක වැදුනත් පොඩි වාහනේ කුඩු වේලා යනවා නේ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider