මේ සොන්නයා කෝච්චිය එනවා දැක දැක දාන්නේ.
මෙහෙම ට්රැක් එක උඩ නැවැත්තුවම පීලි පනින්න අවදානමක් නැද්ද?
මෙහෙම ට්රැක් එක උඩ නැවැත්තුවම පීලි පනින්න අවදානමක් නැද්ද?
ඔහොම අපේ කොල්ලෙක් මැරුනා බන්. ඌ දාන්න හදද්දි එහා පැත්තෙ ඉදපු අක්ක කෙනෙක් කෑගහල දාන්න එපා කියල මූ ඒත් දාල. පහුවෙනකොටම බයිකෙකෙ පිටිපස්ස වැදිලා මූ කෝච්චිය යටට විසිවෙලා. බ්ලෙන්ඩර් කරා වගෙලු.
ඌ හෙන හොද එකා. ඒ දවස් වල ඉදලා ඔය වගේ ස්ටන්ට් වලට ආසයි. පව් හැබැයි. තාම මට ඌව මතක් වෙනවා. දැන් අවුරුදු දහයකට වැඩීයී. නැති වෙලා. එදා ඉදන්. මම නම් ගේට් එකේ බෙල් එක වදිනව නම් නවත්තං ඉන්නවා කොච්චර යන්න පුලුවන් උනත් යන්නෙ නෑ. ඒ හැම වෙලාවකම ඉතින් කෝච්ච්චිච්ය්ය අනකන් ඌ ගැන තමයි මතක් වෙන්නෙ.![]()

ඔය වගේ චැනල් නම් ඕනතරම් තියෙනවා.
එකම තැනක කැමරාව අටවල ඔය වගේ එකක් edit කරා නම් පට්ට views නේ ?? ආර්ථික අර්බුදය වෙලේ කියක් හරි හොයන උන්ට උදව්වක් විදියට කිව්වේ.
මම කිව්වේ ෆේක් ඒව. හැප්පෙන ඒව නෙවෙයි.. 99න් බේරෙන ඒව හදන්න පුලුවන් දෙකක් මික්ස් කරලමේ තියෙන්නේ තව එකක්.මේක නම් හංදියක ගහලා තියෙන සීසීටීවී එකක්.මෙතන සෑහෙන්න අනතුරු වෙන තැනක්..
ඔය වගේ චැනල් නම් ඕනතරම් තියෙනවා.
මේ චැනල් එකේ හුගක් ඒවා අරන් තියෙන්නේ එකම ස්පොට් එකක ඉදන්
මේ තියෙන්නේ තව එකක්.මේක නම් හංදියක ගහලා තියෙන සීසීටීවී එකක්.මෙතන සෑහෙන්න අනතුරු වෙන තැනක්..
ඇයි බන් රිලාවල හන්දියෙ ගහලතියෙන සීසීටීවී එක අයිති ගෙදර එකාට ඕන තරම් කටතැහැකි ඕක. මාසෙකට වතාවක්වත් ඒ හන්දියෙ ඇක්සිඩන්ට් එකක් පෙන්නනවනෙ නිව්ස් වලට.
එකම තැනක කැමරාව අටවල ඔය වගේ එකක් edit කරා නම් පට්ට views නේ ?? ආර්ථික අර්බුදය වෙලේ කියක් හරි හොයන උන්ට උදව්වක් විදියට කිව්වේ.
කොහෙ පීලි පනින්නද බං, ඒ යන ස්පීඩ් එකට පීල්ල නැතුවත් කෝච්චිය කිලෝමීටර 10ක් 15ක් යයි.මේ සොන්නයා කෝච්චිය එනවා දැක දැක දාන්නේ.
මෙහෙම ට්රැක් එක උඩ නැවැත්තුවම පීලි පනින්න අවදානමක් නැද්ද?
Vibration ekta (kampana tharanga)..... swabhawika kampana sankyathe whane engine eke sankyathayata samana unoth nwathinna plwn... samahara loku akunu ghana welaawt engine off wenneth eekayi...ay ban ohoma daddi wahana nathara wenne?..magnet scene ekak mokak hari tiyanawada?..
පොඩි ටියුලිප් බැග් එක 20 යි දැන්හැප්පුනානම් එහෙම ඒකව 10 ටියුලිප් බෑග් එකකට එකතු කරන්න වෙන්නේ

ඇයි 11'8 bridge එක තියෙන තැන ඉන්න එකා CCTV අටවලා ඒවගෙන්ම හම්බකරනවා
එකම තැනක කැමරාව අටවල ඔය වගේ එකක් edit කරා නම් පට්ට views නේ ?? ආර්ථික අර්බුදය වෙලේ කියක් හරි හොයන උන්ට උදව්වක් විදියට කිව්වේ.
පුකත් හරි..ඔලුවත් රේල් පාරේ වදිනව වගේ දැක්කා .විසික් වෙන බයික් එක හරි ,කැඩුණු කෑල්ලක් හරි වැදුනා නම් ඇති.Puka left![]()
මේකත් ටිකක් ඒ වගේ සීන් එකක් නේදVibration ekta (kampana tharanga)..... swabhawika kampana sankyathe whane engine eke sankyathayata samana unoth nwathinna plwn... samahara loku akunu ghana welaawt engine off wenneth eekayi...
ඇයි 11'8 bridge එක තියෙන තැන ඉන්න එකා CCTV අටවලා ඒවගෙන්ම හම්බකරනවා
මිලියන ගණන් views, accident වලට