අපි හම්බ කරන ඩොලර්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    රටට ඩොලර් එන ඒවා එන්නෙ කොහොම ද?
    උඹල ෆ්‍රීලාන්ස් කරලා හම්බ කරන ඩොලර්නුත් මුන් ගන්නව ද?
    අපි හම්බ කරන ඩොලර් අපේ අතට එන එකට වල කැපෙයි ද බන් තව ටික දවසකින්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,117
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගේන්නෙ නැතුව හිටපන්. තව ටික කාලෙකින් 400ට යනව.

    බැංකුවලට තාම කවුරුත් සල්ලි එවන්නෙ නෑ කියල තිබුන
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගේන්නෙ නැතුව හිටපන්. තව ටික කාලෙකින් 400ට යනව.

    බැංකුවලට තාම කවුරුත් සල්ලි එවන්නෙ නෑ කියල තිබුන
    තේරුණේ නෑ
    සල්ලි විත්ඩ්‍රෝ කරන්නෙ කොහොමද එතකොට ෆ්‍රීලාන්ස් කරන අය?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656

    බැංකුවෙන් ඩොලර් අරගෙන රුපියල් දෙනවා.
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බැංකුවෙන් ඩොලර් අරගෙන රුපියල් දෙනවා.
    එතකොට රටවිරුවො රටට ඩොලර් ගේනවා කියන්නෙ ඇයි?
    රටට බඩු ඉම්පෝට් කරද්දී ගෙවන ඩොලර් අර්න් කරන්නෙ කවුද බන්? ඒ ඩොලර් සංචිත වලට අපි අර්න් කරන ඒවායින් කොටසක් ගන්නෙ නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එතකොට රටවිරුවො රටට ඩොලර් ගේනවා කියන්නෙ ඇයි?
    රටට බඩු ඉම්පෝට් කරද්දී ගෙවන ඩොලර් අර්න් කරන්නෙ කවුද බන්? ඒ ඩොලර් සංචිත වලට අපි අර්න් කරන ඒවායින් කොටසක් ගන්නෙ නැද්ද?

    ඉතින් බැංකුව ඔහොම ගන්න ඩොලර් තමයි බඩු ඉම්පෝට් කරන අයට අනිත් අතට විකුණන්නේ බඩු ගේන්න. නැත්නම් බැංකු ඩොලර් ප්‍රින්ට් කරන්න යෑ.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉතින් බැංකුව ඔහොම ගන්න ඩොලර් තමයි බඩු ඉම්පෝට් කරන අයට අනිත් අතට විකුණන්නේ බඩු ගේන්න. නැත්නම් බැංකු ඩොලර් ප්‍රින්ට් කරන්න යෑ.
    දැන් අපට ඊබේ අලිඑක්ස්ප්‍රස් වගේ ඒවගෙන් බඩු ගන්න බැරි ද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,287
    32,013
    113
    Capture.JPG

    282 ta bahala neda?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    2 Weeks ago mama withdraw kara USDs 800 from wise. Wise fee eka $3.96. Ethakota Com bank ekata withdraw una Dollars 796. Eeta passe hodama hariya Rate inna hithena ahannath deyakda :angry: Com bank eken fee eka gannawa $5 and thawa additional $5 gannawa Rupees karanna.Anthimata $786k thamai hambune :( Wise eke fee eka aulak naha. Eth yako Combank eka $10 fee ekak ? :no: Uttalata Saapa kara kara salli gatte :growl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932

    Ara incentive eka hambennet nadda ban? lol
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට රටවිරුවො රටට ඩොලර් ගේනවා කියන්නෙ ඇයි?
    රටට බඩු ඉම්පෝට් කරද්දී ගෙවන ඩොලර් අර්න් කරන්නෙ කවුද බන්? ඒ ඩොලර් සංචිත වලට අපි අර්න් කරන ඒවායින් කොටසක් ගන්නෙ නැද්ද?
    Ona kenek dollar withdraw karaddi e salli maha bankuwe account ekata yanawa. E dollar gaana adala exchange rate eken wadi karala ena rupiyal gaana print karala ube bankuwata yawanawa me ponnayata me rupiyal tika diyan kiyala.

    ita passe uba local bank card eka use karala ali express eken badu gaddi ube bank eken maha bankuwata rupiyal yawanawa mage sewadayaka ponnayata dollar one kabbo kiyala. Ethakota maha bankuwen e ube rupee balance eka maha bankuwe acc ekata dala delete karanawa. Or salli puchchanawa. Karala adala usd exchange rate eken bedala ena dollar value eka ali ekata yawanawa

    Import expense = export revenue nam
    Also wena karunu nisa maha bankuwen rupiyal print karannattan

    rate athule currency ekath ekka usd exchange rate eka fixed forever. Eth export walata wada import wadi unama rata athule thiyana total dollar value ekata sapekshawa total rupee value eka wadi wenawa enna enna achchu gahana nisa. So rupiyala baldu wenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,287
    32,013
    113
    2 Weeks ago mama withdraw kara USDs 800 from wise. Wise fee eka $3.96. Ethakota Com bank ekata withdraw una Dollars 796. Eeta passe hodama hariya Rate inna hithena ahannath deyakda :angry: Com bank eken fee eka gannawa $5 and thawa additional $5 gannawa Rupees karanna.Anthimata $786k thamai hambune :( Wise eke fee eka aulak naha. Eth yako Combank eka $10 fee ekak ? :no: Uttalata Saapa kara kara salli gatte :growl:
    Wise walata fee ekata amatharawa, mehe bank fee ekak gannawada ekiyanne? Thama gannawada?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    2 Weeks ago mama withdraw kara USDs 800 from wise. Wise fee eka $3.96. Ethakota Com bank ekata withdraw una Dollars 796. Eeta passe hodama hariya Rate inna hithena ahannath deyakda :angry: Com bank eken fee eka gannawa $5 and thawa additional $5 gannawa Rupees karanna.Anthimata $786k thamai hambune :( Wise eke fee eka aulak naha. Eth yako Combank eka $10 fee ekak ? :no: Uttalata Saapa kara kara salli gatte :growl:
    Wise eken ewana ewata ehema kapenawada bun? Wena un ohoma kiyanne nane. Com bank neweida danne na.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ගේන්නෙ නැතුව හිටපන්. තව ටික කාලෙකින් 400ට යනව.

    බැංකුවලට තාම කවුරුත් සල්ලි එවන්නෙ නෑ කියල තිබුන

    Genne nathuwa inna epa kiyana eka hena awul ne bung. 200ta thibba kale nam math kiuwa. but dan Dollar ekakata hoda ganak thiyenawa.

    Gennema nathuwa edala ratata kela unama oya thiyena dollar walin wadak nane.

    Man nam kiyanne one kamak thiyenawa nam dan maru karata awulak na. Pissuwen wage hold karana un kohomath hold karanwa. oka kawada hari 500 wageth yavi :D
     
    • Like
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,117
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Genne nathuwa inna epa kiyana eka hena awul ne bung. 200ta thibba kale nam math kiuwa. but dan Dollar ekakata hoda ganak thiyenawa.

    Gennema nathuwa edala ratata kela unama oya thiyena dollar walin wadak nane.

    Man nam kiyanne one kamak thiyenawa nam dan maru karata awulak na. Pissuwen wage hold karana un kohomath hold karanwa. oka kawada hari 500 wageth yavi :D
    රටට කෙල වෙන්නෙ අපි නිසා කියල හිතන්න එපා. 225 නිසා කියල හිතන්න පුරුදුවෙන්න ;-)

    තමන් හම්බකරන සල්ලි තමන් කැමතිවිදිහට වියදම් කරන්න. රුපියල 400ට ගියාම කනගාටු නොවෙනවනම් කමක් නෑ
     
    • Like
    Reactions: vj3660