රටට ඩොලර් එන ඒවා එන්නෙ කොහොම ද?
උඹල ෆ්‍රීලාන්ස් කරලා හම්බ කරන ඩොලර්නුත් මුන් ගන්නව ද?
අපි හම්බ කරන ඩොලර් අපේ අතට එන එකට වල කැපෙයි ද බන් තව ටික දවසකින්?
උඹල ෆ්‍රීලාන්ස් කරලා හම්බ කරන ඩොලර්නුත් මුන් ගන්නව ද?
අපි හම්බ කරන ඩොලර් අපේ අතට එන එකට වල කැපෙයි ද බන් තව ටික දවසකින්?
Com bank eken fee eka gannawa $5 and thawa additional $5 gannawa Rupees karanna.Anthimata $786k thamai hambune
Wise eke fee eka aulak naha. Eth yako Combank eka $10 fee ekak ?
Uttalata Saapa kara kara salli gatte 