රාජ්‍ය සේවක කප්පාදුක්?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,235
    8,596
    113
    දේශපාලන පත්වීම් වලින් ආපු උන් අයින් කරනවා නම් හොඳයි. තරඟ විබාග සහ කැපවීමෙන් ආපු උන්ව ඉතුරු කරලා.
     
    • Like
    Reactions: super077

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow ban. Anduwen dunna job ganna giye kattiya pension ehema thiyena nisa. Mun e madiwata 50000 kata development officer jobs dunna.
    Private small or middle scale business walta loan ekakwath denne nehe.
    Ethatama okun bagayak gewal wala thiyala padi gewwuwath laabai.


    ekatama bn samahara ayata thawama govt jobs kiwwama hena asai.

    danna kenek giya 75k withara gaththa private job ekakin ain wela, ain wenna hethuwa kiyala kiwwe Development officer giyahama wadi mahanasiyak nathuwa padiya ganna puluwanlu dawas 2k,3k wada karala sathiyata. anna ehema aya ain wenne naa. ehema aya thama wadi oya wage places wala.

    lankawe charity ekata salli denawa wage samahara govt jobs denne. (hema ekama newe govt exams ehema karala select wena ayath innawa ehema aya witharai service eke inna ona)

    wada karanna capacity ekak thiyenawada balanneth naa mokakhari degree ekak thibuna nam job eka dunna.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    කොහොමත් කෙළවෙලා තියෙන එකේ ඔය වගේ දැඩි තීණ්දු ගත්ත කියල ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඇයි තව එපා වෙන්න දෙයක් නෑ නේ මිනිස්සුන්ට.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ekatama bn samahara ayata thawama govt jobs kiwwama hena asai.
    මූ කියන්නේ ආස වෙන හේතුව






    කොහොමත් කෙළවෙලා තියෙන එකේ ඔය වගේ දැඩි තීණ්දු ගත්ත කියල ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඇයි තව එපා වෙන්න දෙයක් නෑ නේ මිනිස්සුන්ට.

    දැඩි තීන්දු ගත්තා කියහන්කෝ.ඊළඟට බලේ ගන්න බලාගෙන ඉන්න සෙට් එකේ සටන් පාඨයක්/පොරොන්දුවක් වෙන්නේ කප්පාදු කරපු රැකියා/වරප්‍රසාද ආයේ දෙනවා කියන එක.පත්වෙන ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් එක්ක ඕවා කරන්න බෑ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    දැඩි තීන්දු ගත්තා කියහන්කෝ.ඊළඟට බලේ ගන්න බලාගෙන ඉන්න සෙට් එකේ සටන් පාඨයක්/පොරොන්දුවක් වෙන්නේ කප්පාදු කරපු රැකියා/වරප්‍රසාද ආයේ දෙනවා කියන එක.පත්වෙන ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් එක්ක ඕවා කරන්න බෑ.
    ඔව් ඒක නම් සහතික ඇත්ත. කතා කරල තේරුමක් නෑ බං මේව ගැන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැඩි තීන්දු ගත්තා කියහන්කෝ.ඊළඟට බලේ ගන්න බලාගෙන ඉන්න සෙට් එකේ සටන් පාඨයක්/පොරොන්දුවක් වෙන්නේ කප්පාදු කරපු රැකියා/වරප්‍රසාද ආයේ දෙනවා කියන එක.පත්වෙන ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් එක්ක ඕවා කරන්න බෑ.
    ඒකට තමයි IMF එකෙන් කියල තියෙන්නෙ පක්ෂ ඔක්කොම එකතුකරගෙන තීරණ ගන්න කියල
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඒකට තමයි IMF එකෙන් කියල තියෙන්නෙ පක්ෂ ඔක්කොම එකතුකරගෙන තීරණ ගන්න කියල
    එකතු කරල තීරණ ගන්න හදද්දි උන් එකතු වෙන්න එන්නෙවත් නෑ නේ? ඊයේ සමුළුවට ආවෙ රනිල්ගෙ සෙට් එක විතරයි. පුතානෝ නෑ අනුරය අරෙහෙ රැළි පවත්වනව ජනාධිපති රස්නෙ ගහල
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ඔව් ඒක නම් සහතික ඇත්ත. කතා කරල තේරුමක් නෑ බං මේව ගැන
    Privatize karama aye okunwa ganna baane, aniwa privatize karanna oni.. Railway ehema num meloke rahak naa.. malakada kehelmal tika thiyagena bambu gahanawa.. kisi wagathuwak naa.. Railway eka thiyagena Paara dige Bowser walin thel adinawa.. kaata kiyannada..
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,567
    5,467
    113
    Good move
    Had this happened in the previous govt naaki maina, weerawansa,ponna @erozan would have fasted to death
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Privatize karama aye okunwa ganna baane, aniwa privatize karanna oni.. Railway ehema num meloke rahak naa.. malakada kehelmal tika thiyagena bambu gahanawa.. kisi wagathuwak naa.. Railway eka thiyagena Paara dige Bowser walin thel adinawa.. kaata kiyannada..
    ඔව් ඒක ඇත්ත. හැමදේම ප්‍රයිවටයිස් කරන්න ඕන.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අධික පාඩුවක් ලබන සංස්ථා සහ රජයේ ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි අනාවරණය වෙයි.

    මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කළ දැනුම්දීමකට අනුව එම කටයුතු සිදුකෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

    ඒ අනුව අදාළ ආයතන වෙත ජනාධිපති අරමුදල මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කෙරෙන ප්‍රතිපාදන සීමා කෙරෙන අතර, අනවශ්‍ය වියදම් පිළිබඳ සොයා බලා ඒවාට අදාළ සියලු ව්‍යාපෘති නතර කර දමනු ඇතැයි වාර්තා වේ.

    මෙම රාජ්‍ය ආයතන 39 ඇතුළත් අමාත්‍යාංශ භාර කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත මේ පිළිබඳව නිල නොවන මට්ටමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ දැනුම්දීමකට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිල වශයෙන් දැනුම්දීම සඳහා නව චක්‍රලේඛයක් සකස් කරමින් පවතින බව සඳහන් වේ.

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පිළිබඳව කළ විමසීමකදී, ජාත්‍යන්තර අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ණය කොන්දේසි යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරියේදී එම ආයතනවල අනවශ්‍ය සේවක කප්පාදුව. අමතර දීමනා අත්හිටුවීම, පාඩු ලබන ව්‍යාපෘති නතර කර දැමීම අනිවාර්යයෙන් සිදුවන බවද පැවැසීය.

    මුදල් අමාත්‍යාංශය ගත් එම තීරණය පිළිබඳව අධික පාඩුවක් ලබන අමාත්‍යාංශයක සිටි අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට කිසිදු කරුණක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා ජනතාව දැනුවත් කරන බවත්ය.

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර අරමුදල අතර ඇති වූ කොන්දේසි පිළිබඳව මේ වන තෙක් මුදල් අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කර නොමැති අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ පුරවැසියන් ලෙස ජනතාවට කිසිදු කරුණක් දැනුම් නොදීම අර්බුද හා සැකසංකා රැසක් නිර්මාණය වීමට හේතු වී ඇති බව කියැවේ.

    ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන 39 මෙසේය.

    විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,
    ජාතික වැටුප් කොමිසම,
    සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල,
    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,
    ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය,
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
    සිවිල් ගුවන් සේවා අධිකාරිය,
    සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම,
    විදේශගත රාජ්‍ය දූත මණ්ඩලය,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    සේවක අර්ථසාධක අරමුදල,
    ජාතික වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය ආයතනය,
    මාර්ග නඩත්තු භාර අරමුදල,
    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,
    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,
    රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන සංස්ථාව,
    දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය,
    රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
    රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා රේගුව,
    සුරාබදු දෙපාර්තමේන්තුව,
    වාණිජ දෙපාර්තමේන්තුව,
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය,
    සීමාසහිත ලංකා සතොස,
    සීමා සහිත ලංකා සිමෙන්ති සමාගම,
    ලංකා ධීවර සංස්ථාව,
    ශ්‍රී ලංකා තේ මණ්ඩලය,
    පොල් වගාකිරීමේ මණ්ඩලය,
    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,
    වී අලෙවි මණ්ඩලය,
    සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම,
    සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම්,
    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,
    රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල,
    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්,
    තැපැල් දෙපාර්තමේන්තුව
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

    ශ්‍රී ලංකාව මීට ඉහතදී ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගත් අවස්ථාවලදීද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුණේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වෘත්තීය සමිතිවලින් පැන නැඟුණු විරෝධතා නිසා බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

    මේ අතර ඉකුත්දා කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වූ අමාත්‍ය එස්.බී. දිසානායක, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන විශාල පාඩුව සහ එහි සේවකයන්ට ගෙවීමට නියමිතව තිබූ අමතර දීමනා පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් ලිපියක් ප්‍රසිද්ධියට පත් කොට තිබිණි.

    – මව්බිම
    චීන ඇවිත් මේවගෙ ආයෝජනය කරල සල්ලි උන් අරන් ගියොත් මොකද වෙන්නේ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    රාජ්‍ය සේවය ලක්ෂ පහකට වගේ අඩු කරොත් ලබන පාර සිරාවටම ගෝඨාට ඡන්දෙ දෙනවා ...ඔන්න නිකමට පොරක් වෙනවා නම් වෙලාව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,
    මෙක නම් ඉතාමත් හොඳ තිරණයක්.

    සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම,
    Profit කරද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රජයට අරගෙන පාඩු කරපු ආයතනයක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකතු කරල තීරණ ගන්න හදද්දි උන් එකතු වෙන්න එන්නෙවත් නෑ නේ? ඊයේ සමුළුවට ආවෙ රනිල්ගෙ සෙට් එක විතරයි. පුතානෝ නෑ අනුරය අරෙහෙ රැළි පවත්වනව ජනාධිපති රස්නෙ ගහල
    උන් දන්නව ඔතන කතාකරන්න යන්නෙ මොනව ගැනද කියල. ගොඩ ඒමක් නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කරන්න පුලුවන්නං හොඳ වැඩක්...
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

    oke samanyadikari ponnayage idan hama gahala as karanna one
    සීයට සීයක් එකඟයි....
     
    • Like
    Reactions: NRTG