ape rate minissu gana dukayi foreigne kenek dakkoth salli kadaganna balanne
young Indian man aduwata baduth dila nomile soft drin ekakuth denawa. Fat man pays money for foreigners milkshake.
sinhalu should learn some lesson.

ඒ පොඩි එකෙක් බන්..එහෙම නෑ බන් . එක එක ජාතියේ මිනිස්සු ඉන්නව. Ali කාරයට රික්ෂෝ එකේ යද්දී එකෙක් වතුර බෑග් එකකින් ගහනව දැක්ක ලගදි .
ඒ උනාට ඉන්දියාවේ ලංකාවට වඩා scam වැඩි .මුස්ලිම් උන් කොහෙත් ඔහොම තමා..ලංකාවෙත් එහෙමයි..අපේ සිංහල උන් දන්න බිස්නස්..
ඒ පොඩි එකෙක් බන්..

touched the point!ඌට ඔයිට වඩා scammersලා සෙට් වෙන්න ඇති
ඒත් ඒ රටට ගිහිල්ලා vlog කරන්න පටන් ගත්ත ගමන් ඕවා දාන්න ගියොත් උගේ views වලට කෙලවෙනවා
තව ටික දවසකින් "Avoid this man" ගගා videos වැටෙයි![]()
No machan, scam call centres all based in India.ඒ උනාට ඉන්දියාවේ ලංකාවට වඩා scam වැඩි .