India - janathawa harima wenas

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land


    ape rate minissu gana dukayi foreigne kenek dakkoth salli kadaganna balanne

    young Indian man aduwata baduth dila nomile soft drin ekakuth denawa. Fat man pays money for foreigners milkshake.

    sinhalu should learn some lesson.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,333
    164,559
    113
    එකමත් එක රටක
    එහෙම නෑ බන් . එක එක ජාතියේ මිනිස්සු ඉන්නව. Ali කාරයට රික්ෂෝ එකේ යද්දී එකෙක් වතුර බෑග් එකකින් ගහනව දැක්ක ලගදි .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,378
    45,438
    113
    මුස්ලිම් උන් කොහෙත් ඔහොම තමා..ලංකාවෙත් එහෙමයි..අපේ සිංහල උන් දන්න බිස්නස්..:rofl:

    එහෙම නෑ බන් . එක එක ජාතියේ මිනිස්සු ඉන්නව. Ali කාරයට රික්ෂෝ එකේ යද්දී එකෙක් වතුර බෑග් එකකින් ගහනව දැක්ක ලගදි .
    ඒ පොඩි එකෙක් බන්..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඌට ඔයිට වඩා scammersලා සෙට් වෙන්න ඇති
    ඒත් ඒ රටට ගිහිල්ලා vlog කරන්න පටන් ගත්ත ගමන් ඕවා දාන්න ගියොත් උගේ views වලට කෙලවෙනවා

    තව ටික දවසකින් "Avoid this man" ගගා videos වැටෙයි:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හිත හොඳ මිනිස්සු කොයි රටෙත් ඉන්නවා. ඒ වගේම තමයි නරක මිනිස්සුත් ඉන්නවා.
     
    • Like
    Reactions: shenat

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවේgenuine හෙල්ප් එකක් දෙන උන් අඩුයි.ඉන්දියාවෙ උන් දැන් ලංකාවෙ උන්ට වඩාහොදයි වගේ
     
    • Like
    Reactions: Fox C2

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,221
    6,373
    113
    ඌට ඔයිට වඩා scammersලා සෙට් වෙන්න ඇති
    ඒත් ඒ රටට ගිහිල්ලා vlog කරන්න පටන් ගත්ත ගමන් ඕවා දාන්න ගියොත් උගේ views වලට කෙලවෙනවා

    තව ටික දවසකින් "Avoid this man" ගගා videos වැටෙයි:P
    touched the point!

    criticise karann ගියොත් ගිය වැඩේ කරගන්න වෙන්නේ නෑ රටිනුත් එලවයි.
    ------ Post added on Mar 24, 2022 at 8:57 PM
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඌ ඉන්දියාවෙ ඉන්නකන් ඕවා දායි.ඉන්දියාවෙන් ගියාම දායි 'ඉන්දියාවෙදි මට වෙච්ච දේ','ඉන්දියාවේ උන් සෙට් එකක් මට ගැන්ග් බැන්ග් එකක් දැම්මා' වගේ😂