හිමාලය කඳුවැටිය එක්ක බැදිච්ච කතන්දර තියෙනවා හින්දු ,බෞද්ධ ආගම් දෙකේම.උඹලා අහලා තියෙන ඒ වගේ කතා,අභිරහස් තැන් එහෙම තියෙනවා නම් කියාගෙන යමු.
මේ ත්රෙඩ් එක දාන්න හිතුනේ Kailash-කෛලාශ්(ශබ්ද කලා හරිද මන්දා) කියන කන්ද ගැන දැකපු වීඩියෝ එකක් හින්දා.
තරණය කරන්න බැරි කන්දක් කියලා කියන්නේ මේකට.මේ කන්ද තරණය කරන්න බැරි වෙන්න හේතු කිහිපයක්ම කියනවා.
එකක් හින්දු ආගමේ ශිව දෙවියන් එක්ක බැදිච්ච ශුද්ධ භූමියක් හින්දා මේක නැගලා අපවිත්ර කරලා කියලා එල්ල වෙන්න පුලුවන් චෝදනා නිසා.
අනික මේ කන්ද තියෙන්නේ චීනයට අයත් ටිබෙටයේ වීම.චීනය මේ කන්ද නගින එක තහනම් කරපු කතාවක් තියෙනවා.ඇත්ත නැත්ත කොහොම දන්නේ නෑ.
මේක නගින්න ගිය කදු නගින්නන්ට මූණ පාන්න වුන භයානක සිදුවීම් අනිත් කාරණය.තව අත්භූත සිද්ධියක් තියෙනවා.ඒ මේ කන්ද නගින්න ගිය අය වයසට යන වේගය වැඩි වුනා කියන එක.
මේ කන්ද මිනිස්සු හදපු පිරමීඩයක් කියන කතාව මුලින්ම කිව්වයි කියන්නේ නම් කන්ද ගැන පර්යේෂණ කරන්න ආපු රුසියන් සෙට් එකක් කියනවා.
හිමාලයේ අත්භූත තැන් ගැන සිද්ධි ගැන දන්නවා නම් කියාගෙන යන්න.