හිමාලය කඳුවැටියේ අභිරහස්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිමාලය කඳුවැටිය එක්ක බැදිච්ච කතන්දර තියෙනවා හින්දු ,බෞද්ධ ආගම් දෙකේම.උඹලා අහලා තියෙන ඒ වගේ කතා,අභිරහස් තැන් එහෙම තියෙනවා නම් කියාගෙන යමු.

    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ Kailash-කෛලාශ්(ශබ්ද කලා හරිද මන්දා) කියන කන්ද ගැන දැකපු වීඩියෝ එකක් හින්දා.

    mt-kailash-1200.jpg

    තරණය කරන්න බැරි කන්දක් කියලා කියන්නේ මේකට.මේ කන්ද තරණය කරන්න බැරි වෙන්න හේතු කිහිපයක්ම කියනවා.

    එකක් හින්දු ආගමේ ශිව දෙවියන් එක්ක බැදිච්ච ශුද්ධ භූමියක් හින්දා මේක නැගලා අපවිත්‍ර කරලා කියලා එල්ල වෙන්න පුලුවන් චෝදනා නිසා.

    අනික මේ කන්ද තියෙන්නේ චීනයට අයත් ටිබෙටයේ වීම.චීනය මේ කන්ද නගින එක තහනම් කරපු කතාවක් තියෙනවා.ඇත්ත නැත්ත කොහොම දන්නේ නෑ.

    මේක නගින්න ගිය කදු නගින්නන්ට මූණ පාන්න වුන භයානක සිදුවීම් අනිත් කාරණය.තව අත්භූත සිද්ධියක් තියෙනවා.ඒ මේ කන්ද නගින්න ගිය අය වයසට යන වේගය වැඩි වුනා කියන එක.

    මේ කන්ද මිනිස්සු හදපු පිරමීඩයක් කියන කතාව මුලින්ම කිව්වයි කියන්නේ නම් කන්ද ගැන පර්යේෂණ කරන්න ආපු රුසියන් සෙට් එකක් කියනවා.

    හිමාලයේ අත්භූත තැන් ගැන සිද්ධි ගැන දන්නවා නම් කියාගෙන යන්න.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,609
    113
    හිමාලය කියන්නේ අභිරහස් ප්‍රදේශයක්. අභිරහස් වලට අමතරව අපි අහපු නැති ලෝකයෙන් සැගව ගිය දියුණු ශිෂ්ඨාචාර, පිටසක්වල සම්බන්ධ විමාන
    වල පුරාවෘත, අධ්‍යාත්මිකව දියුනු සමාජ ගැන විස්තර අපමනයි. බටහිර ජාතීන් අතරන් හිමාලයේ වැදගත්කම මුලින්ම අවබෝද කරගත්තේ නාසීන්. ඒ නිසා දෙවනි ලෝක යුද්දෙ පටන්ගන්නත් කලින් හිට්ලර් හිම්ලර්ට කියලා හිමාලයට, ටිබෙටයට පර්යේෂන කන්ඩායම් යැව්වා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Tibet කියන්නේ ඉන්දීය ස්වයං පාලනය k tiyena ප්‍රාන්ත yk ne bn

    ටිබෙට් කවදාවත් ඉන්දියාවේ කොටසක් වෙලා තිබිලා නෑ.හැබැයි චීන අධිරාජ්‍යයෙ කොටසක් වෙලා තියෙනවා.ඒකනේ චීනා දැනුත් ටිබෙට් වලට හිමිකම් කියන්නේ.1950දී ටිබෙට් ආක්‍රමණය කරලා චීනයේ කොටසක් කරගන්නේ.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ටිබෙට් කවදාවත් ඉන්දියාවේ කොටසක් වෙලා තිබිලා නෑ.හැබැයි චීන අධිරාජ්‍යයෙ කොටසක් වෙලා තියෙනවා.ඒකනේ චීනා දැනුත් ටිබෙට් වලට හිමිකම් කියන්නේ.1950දී ටිබෙට් ආක්‍රමණය කරලා චීනයේ කොටසක් කරගන්නේ.
    තෙවෙනි ඇස කියලා පොතක් තියෙනවා ටිබෙට් ගැන තෙවෙනි ඇස විවුර්ත කරන හැටි ගැන
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    හිමාලය කඳුවැටිය එක්ක බැදිච්ච කතන්දර තියෙනවා හින්දු ,බෞද්ධ ආගම් දෙකේම.උඹලා අහලා තියෙන ඒ වගේ කතා,අභිරහස් තැන් එහෙම තියෙනවා නම් කියාගෙන යමු.

    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ Kailash-කෛලාශ්(ශබ්ද කලා හරිද මන්දා) කියන කන්ද ගැන දැකපු වීඩියෝ එකක් හින්දා.

    mt-kailash-1200.jpg

    තරණය කරන්න බැරි කන්දක් කියලා කියන්නේ මේකට.මේ කන්ද තරණය කරන්න බැරි වෙන්න හේතු කිහිපයක්ම කියනවා.

    එකක් හින්දු ආගමේ ශිව දෙවියන් එක්ක බැදිච්ච ශුද්ධ භූමියක් හින්දා මේක නැගලා අපවිත්‍ර කරලා කියලා එල්ල වෙන්න පුලුවන් චෝදනා නිසා.

    අනික මේ කන්ද තියෙන්නේ චීනයට අයත් ටිබෙටයේ වීම.චීනය මේ කන්ද නගින එක තහනම් කරපු කතාවක් තියෙනවා.ඇත්ත නැත්ත කොහොම දන්නේ නෑ.

    මේක නගින්න ගිය කදු නගින්නන්ට මූණ පාන්න වුන භයානක සිදුවීම් අනිත් කාරණය.තව අත්භූත සිද්ධියක් තියෙනවා.ඒ මේ කන්ද නගින්න ගිය අය වයසට යන වේගය වැඩි වුනා කියන එක.

    මේ කන්ද මිනිස්සු හදපු පිරමීඩයක් කියන කතාව මුලින්ම කිව්වයි කියන්නේ නම් කන්ද ගැන පර්යේෂණ කරන්න ආපු රුසියන් සෙට් එකක් කියනවා.

    හිමාලයේ අත්භූත තැන් ගැන සිද්ධි ගැන දන්නවා නම් කියාගෙන යන්න.
    මා නැති දවස කියල පොතක් තියෙනවා
    සිරිසේන මා ඉටිපේ කියල කතෘ කෙනෙක් ගෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තෙවෙනි ඇස කියලා පොතක් තියෙනවා ටිබෙට් ගැන තෙවෙනි ඇස විවුර්ත කරන හැටි ගැන

    ලොබ් සම් රම්පා..

    7 Years in Tibet, very good book based on true story
    ------ Post added on Mar 25, 2022 at 10:06 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ කීවේ

    ලොබ්සම් රම්පා කියන්නෙ තෙවනි ඇස කියන පොතේ කතෘ
    7 years in Tibet කියන්නෙ දෙවනි ලෝක යුද්ද කාලෙ හිමාලය තරනය කරන්න ගිහිං ටිබෙට් වල හිරවෙච්චි ජර්මන් පොරක් ඒයා අහපු දැකපු දේවල් ආස්‍රයෙන් ලියපු පොතක්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ කාලෙ ඔකට යන්න බැරි ඇයි, ස්පෙස් සුට් එකක් අදාන් ස්කයි ඩයිවින් කර්ලා ඔකට පැනගන්න පුලුවන්,,