Solar තෝරා ගැනීමට උදව්වක්????

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මචන් යට දාලා තියෙන ඔප්ශන් වලින් ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන අයිටම් වලට හරියන සිස්ටම් එක මොකක්ද කියලා දන්න කෙනෙක් උදව් කරන්න.... මේවා ඕකොම පෝටබල් සිස්ටම්.

    කරන්ට් කපන වේලාවට වැඩකරන්න විතරක් තිබ්බානම් ඇති. ඉස්සරහට පැය කීයක කපයිද දන්නේ නැති නිසා...
    කරන්ට් කැපුවත් නැතත් පස්සේ පාවිච්චියට ලාබ හා සුදුසු වෙන්නත් ඕනේ.

    මූලික අත්‍යවශ්‍ය උපකරණ බාවිතය.
    Wall fan - 3
    Led lights - 10
    Tv (65") - 1
    Double door fridge - 1
    Singer water heater - 1
    8 CAM CCTY System - 1


    CF7D25C8-83AE-4C1C-818F-AC5C4F6EA1FE.jpeg
    E5148B06-766A-4F9A-A980-9792275C09A7.jpeg


    CCAF157D-DF0D-4F05-8D90-014EAE6A4A7D.jpeg

    C09ADFF0-FAB1-4254-8D4D-BC657BB90382.jpeg

    0643EA2A-C349-4F7C-B111-DED2C3173E2B.jpeg

    78D697A3-4D49-4EA9-AC96-1588A5C83939.jpeg

    20AFB8D7-3535-4ECF-8157-97EF598CBF26.jpeg

    6B4F2A73-0BB0-48AB-A726-7DC5E3AFE643.jpeg

    BFF290D9-D967-40E2-AA57-E3C8619DA7E4.jpeg

    E67294AE-C95E-4CE8-9040-A0C335803090.jpeg
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කළු කොටියා අපිට දෙන්න ඕනේ කියලා මං කල්පනා කර කර ඉන්න නෙවේ බං අක්ක එක්ක මාව මැරෙන්න යන අතර මගදී ගින්නකට භූමිතෙල් බැරල් තොගයක් හමුදාව විසින් මෙම තරගය සඳහා ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවීම නිසා ගමේ සෑහෙන පිළිගැනීමක් තියනවා
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කළු කොටියා අපිට දෙන්න ඕනේ කියලා මං කල්පනා කර කර ඉන්න නෙවේ බං අක්ක එක්ක මාව මැරෙන්න යන අතර මගදී ගින්නකට භූමිතෙල් බැරල් තොගයක් හමුදාව විසින් මෙම තරගය සඳහා ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවීම නිසා ගමේ සෑහෙන පිළිගැනීමක් තියනවා
    තැන්කූ වේවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    mehe nemei machan, china walin gennanna hadanne.
    චීනෙන් ගෙන්නනවා නම් ජෙල් බැටරි ගන්න එපා පාඩුනේ
    ලිපෝ පැක් වලට යන්න
    කල්පැවැත්ම වැඩි
    24 හරි 48 හරි යන්න යනවා නම්
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    චීනෙන් ගෙන්නනවා නම් ජෙල් බැටරි ගන්න එපා පාඩුනේ
    ලිපෝ පැක් වලට යන්න
    කල්පැවැත්ම වැඩි
    24 හරි 48 හරි යන්න යනවා නම්
    ලිතියම් එකත් තියෙනවා මේකෙම, හැබැයි ගනන් වැඩි බං.
    ජෙල් එක හරියන්නේම නැතිද?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    චීනෙන් ගෙන්නනවා නම් ජෙල් බැටරි ගන්න එපා පාඩුනේ
    ලිපෝ පැක් වලට යන්න
    කල්පැවැත්ම වැඩි
    24 හරි 48 හරි යන්න යනවා නම්
    Gel ekeiy lifepo4 ekeiyවෙනස මොකක්ද ගනන් වැඩිද lifepo4 එක
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    චීනෙන් ගෙන්නනවා නම් ජෙල් බැටරි ගන්න එපා පාඩුනේ
    ලිපෝ පැක් වලට යන්න
    කල්පැවැත්ම වැඩි
    24 හරි 48 හරි යන්න යනවා නම්
    1kw ලිපෝ එක මෙන්න.. මගේ වැඩ ටිකට මේක ඇති වෙයිද?
    ගානත් සැරයි.. තව 5kw වෙනකන් තියෙනවා මේකෙම. ගාන තමයි අව්ල්.

    021B398C-0F2A-4517-8123-775CC4F7E28D.jpeg


    Gel ekeiy lifepo4 ekeiyවෙනස මොකක්ද ගනන් වැඩිද lifepo4 එක
    Lipo එකේ කොලිටිය හා ගාන වැඩි මචං.
    ------ Post added on Mar 26, 2022 at 1:40 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ලිතියම් එකත් තියෙනවා මේකෙම, හැබැයි ගනන් වැඩි බං.
    ජෙල් එක හරියන්නේම නැතිද?
    Gel ekeiy lifepo4 ekeiyවෙනස මොකක්ද ගනන් වැඩිද lifepo4 එක

    ලොකුම වෙනස ජිවිත කාලය නොහොත් cycle ගාන
    ජෙල් එකක ලයිෆ් සයිකල් 1000 හෝ 1500 උපරිම ඒ කියන්නේ අවුරුදු 4 අඩුවෙන්
    එහෙම එන්න ඕක සියට 50 වගේ තම බස්ස්සන්න පුළුවන්
    එඅ කිව්වේ කැපසිටි එක 200 AH නම් අපිට ගන්න වෙන්නේ 100 AH
    ඊට වඩා බැස්සුවොත් ලයිෆ් එක සයිකල් 500 වගේ අඩු වෙනවා ඒ කියන්නේ අවුරුදු එකහමාරයි

    ලිපෝ එකක් සයිකල් 3000 වැඩි ඒ කියන්නේ අවුරුදු 10 කිට්ටුව පුළුවන්
    කැපසිටි එකෙන් සියට 80 යුස් කලොත් සයිකල් 3000 එහා පුළුවන්
    ඕනේ නම් උපරිම බස්සන්න පුළුවන්

    තව ගොඩක් තියෙනවා
    චාජින් රේට් එක වැඩි ලිපෝ වල
    අපිට අව්ව උපරිම එන්නේ පැය 4 හෝ 5 නේ
    ඉතින් උපරිම ඇම්පියර් කරන්ට් එකක් දීල බැටරි චාජ් කරන්න ඕනේ
    ලිපෝ වලට ටක් ගාල අල්ලනවා චාජ් එක උපරිම 100 ඇම්පියර් වලින් චාජ් කරන්න පුළුවන්
    ජෙල් එකක් පුළුවන් උපරිර්ම 30 ඇම්පියර්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    1kw ලිපෝ එක මෙන්න.. මගේ වැඩ ටිකට මේක ඇති වෙයිද?
    ගානත් සැරයි.. තව 5kw වෙනකන් තියෙනවා මේකෙම. ගාන තමයි අව්ල්.

    View attachment 164786


    Lipo එකේ කොලිටිය හා ගාන වැඩි මචං.
    ------ Post added on Mar 26, 2022 at 1:40 PM

    උබ මෙහෙම හිතපන්
    ඕක 1 කිලෝවොට්
    එ කියන්නේ එක යුනිට් එකක් වගේ තමා උපරිම පුළුවන්

    ලෝඩ් එක 400 වොට් නම් පැය 2 වගේ පුළුවන්
    ලෝඩ් එක කිලෝවොට් 1 වගේ නම් උපරිම පැයක් හරි අඩුවෙන් වගේ පුළුවන් යුස් කරන්න

    දවසට යුනිට් 2 යනවා නම් උබට එකෙන් එකක් ඉතුරු වෙයි
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    උබ මෙහෙම හිතපන්
    ඕක 1 කිලෝවොට්
    එ කියන්නේ එක යුනිට් එකක් වගේ තමා උපරිම පුළුවන්

    ලෝඩ් එක 400 වොට් නම් පැය 2 වගේ පුළුවන්
    ලෝඩ් එක කිලෝවොට් 1 වගේ නම් උපරිම පැයක් හරි අඩුවෙන් වගේ පුළුවන් යුස් කරන්න

    දවසට යුනිට් 2 යනවා නම් උබට එකෙන් එකක් ඉතුරු වෙයි
    මම යට දාල තියෙන බඩු ටිකට පැය 6ක් වගේ ඇදගන්න මේටිකෙන් කොකද හරි යන්නේ මචන්.. ලයිට්, ෆෑන් හා cctv ටීවී හැරුනම අනික් බඩු ටික ඔප්ශනල්.

    මූලික අත්‍යවශ්‍ය උපකරණ බාවිතය.
    Wall fan - 3
    Led lights - 10
    Tv (65") - 1
    Double door fridge - 1
    Singer water heater - 1
    8 CAM CCTY System - 1

    @miyuru4u

    35D25239-D671-4229-BC9A-4F6B24DC1704.jpeg
    640075E9-A182-4E67-90B4-626A2D241C88.jpeg
    26CDED42-E0B2-49A9-A02B-4931C66B1E3A.jpeg
    C248C5EB-4764-4A4D-9F6C-56C22CBC250D.jpeg
    FB0CACDA-2923-45F1-9BF4-AB085504C036.jpeg
    9E548012-E90D-4F0A-AEC4-FBF1FE71D3E2.jpeg
     
    Last edited: