මචන් යට දාලා තියෙන ඔප්ශන් වලින් ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන අයිටම් වලට හරියන සිස්ටම් එක මොකක්ද කියලා දන්න කෙනෙක් උදව් කරන්න.... මේවා ඕකොම පෝටබල් සිස්ටම්.
කරන්ට් කපන වේලාවට වැඩකරන්න විතරක් තිබ්බානම් ඇති. ඉස්සරහට පැය කීයක කපයිද දන්නේ නැති නිසා...
කරන්ට් කැපුවත් නැතත් පස්සේ පාවිච්චියට ලාබ හා සුදුසු වෙන්නත් ඕනේ.
මූලික අත්‍යවශ්‍ය උපකරණ බාවිතය.
Wall fan - 3
Led lights - 10
Tv (65") - 1
Double door fridge - 1
Singer water heater - 1
8 CAM CCTY System - 1