මැදගොඩ හිමිට යක්ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)
මැදගොඩ හිමිට යක්ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)
බැසිල කියන්නෙ අරන් හදාගත්ත ඵකෙක් වගේ බයියොන්ගෙ දැන් කථාව..ගෝතයා බබා. මුං බබාල ඒකනෙ ඔය තට්ටයා කියන්නෙ බැසිල් විතරයි නරක. ඌ තමා සේරම කරන්නෙ.
මැදගොඩ හිමිට යක්ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)
තප්පුලන්න උඹල වගේ බයියො ඉන්නේ..අපි මොකටද.මැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන![]()
e unata modaya karane rajapaksha pawule un ekathu welaමැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන![]()

අවු 70 පැන්න නාකියෙක්ගේ තව මොනව කියල හදාගන්නද බන්..මැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. ගෝඨාත් එහෙමයි හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන![]()
ඕක සරලයි රනිල් අගමැති වෙන්න චාන්ස් එකක් තියෙනවනෙපොහොට්ටුවේ 2024 සමස්ත උපාය මාර්ගය
සමාජ මතය ගවේශනය කිරීම හා තොරතුරු රැස්කිරීම...
දැන් තත්වය අවාසිදායක බව අවබෝදකර ගැනීම...
පොහොට්ටුවෙන් ගිලිහෙන චන්ද තවත් පොහොට්ටුවෙ කොටසක් හරහා අහුලාගැනිමේ සැලසුම...
ව්‍යාජලෙස පොහොට්ටුවෙන් කොටසක් ඉවත්වු බව පෙන්වීම...
ඒ පොහොට්ටුවෙන් ඉවත්වු කොටස සමග මතවාදි ගැටුම් තම මාද්‍ය ඔස්සේ රගදැක්වීම...
පොහොට්ටුව හැරුනුකොට වඩාත් හොද පොහොට්ටුවෙන් ගැලවුනු විකල්පය බව ජන මනසට කැවීම..
පොහොට්ටුවෙන් ගිලිගෙන චන්ද වෙනත් අයවෙත යාම වලක්වමින් විමල් ගම්මන්පිල පොහොට්ටු විකල්පෙන් අහුලා ගැනිම.
චන්දයට පසු රට බේරගත් මහින්ද වෙනුවෙන් පොහොට්ටුව හා යලි සමගිවීම