මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,845
    113
    එකමත් එක රටක
    scared devil GIF by Nicky Rojo
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)

    අනේ ගනයෝ ... තොත් මේ අරබුදයේ හවුල් කාරයෙක් තමයි !
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෝතයා බබා. මුං බබාල ඒකනෙ ඔය තට්ටයා කියන්නෙ බැසිල් විතරයි නරක. ඌ තමා සේරම කරන්නෙ.
    බැසිල කියන්නෙ අරන් හදාගත්ත ඵකෙක් වගේ බයියොන්ගෙ දැන් කථාව..🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)

    yako monawada ban me kiyanne
    naya ganna epalu

    danwath danna deyak kiyagena
    paththakata wela inna
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. ගෝඨාත් එහෙමයි හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන😊
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන😊
    තප්පුලන්න උඹල වගේ බයියො ඉන්නේ..අපි මොකටද.🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොහොට්ටුවේ 2024 සමස්ත උපාය මාර්ගය

    සමාජ මතය ගවේශනය කිරීම හා තොරතුරු රැස්කිරීම...

    දැන් තත්වය අවාසිදායක බව අවබෝදකර ගැනීම...

    පොහොට්ටුවෙන් ගිලිහෙන චන්ද තවත් පොහොට්ටුවෙ කොටසක් හරහා අහුලාගැනිමේ සැලසුම...
    ව්‍යාජලෙස පොහොට්ටුවෙන් කොටසක් ඉවත්වු බව පෙන්වීම...
    ඒ පොහොට්ටුවෙන් ඉවත්වු කොටස සමග මතවාදි ගැටුම් තම මාද්ය ඔස්සේ රගදැක්වීම...

    පොහොට්ටුව හැරුනුකොට වඩාත් හොද පොහොට්ටුවෙන් ගැලවුනු විකල්පය බව ජන මනසට කැවීම..

    තමන් පොහොට්ටුව දාල ගියත් මහින්දනම් සුපිරි නායකයෙක් බව අදහන බව නිතර කියවීම. බැසිල් පමනක් නරකයා කිරීම නාමල්ගෙ උරුමෙ ගැන ඉදහිට මතක් කිරීම..

    පොහොට්ටුවෙන් ගිලිගෙන චන්ද වෙනත් අයවෙත යාම වලක්වමින් විමල් ගම්මන්පිල පොහොට්ටු විකල්පෙන් අහුලා ගැනිම.

    චන්දයට පසු රට බේරගත් මහින්ද වෙනුවෙන් පොහොට්ටුව හා යලි සමගිවීම
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන😊
    e unata modaya karane rajapaksha pawule un ekathu wela :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,845
    113
    එකමත් එක රටක
    මැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. ගෝඨාත් එහෙමයි හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන😊
    අවු 70 පැන්න නාකියෙක්ගේ තව මොනව කියල හදාගන්නද බන්..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පොහොට්ටුවේ 2024 සමස්ත උපාය මාර්ගය
    සමාජ මතය ගවේශනය කිරීම හා තොරතුරු රැස්කිරීම...

    දැන් තත්වය අවාසිදායක බව අවබෝදකර ගැනීම...

    පොහොට්ටුවෙන් ගිලිහෙන චන්ද තවත් පොහොට්ටුවෙ කොටසක් හරහා අහුලාගැනිමේ සැලසුම...
    ව්‍යාජලෙස පොහොට්ටුවෙන් කොටසක් ඉවත්වු බව පෙන්වීම...
    ඒ පොහොට්ටුවෙන් ඉවත්වු කොටස සමග මතවාදි ගැටුම් තම මාද්ය ඔස්සේ රගදැක්වීම...

    පොහොට්ටුව හැරුනුකොට වඩාත් හොද පොහොට්ටුවෙන් ගැලවුනු විකල්පය බව ජන මනසට කැවීම..

    පොහොට්ටුවෙන් ගිලිගෙන චන්ද වෙනත් අයවෙත යාම වලක්වමින් විමල් ගම්මන්පිල පොහොට්ටු විකල්පෙන් අහුලා ගැනිම.

    චන්දයට පසු රට බේරගත් මහින්ද වෙනුවෙන් පොහොට්ටුව හා යලි සමගිවීම
    ඕක සරලයි රනිල් අගමැති වෙන්න චාන්ස් එකක් තියෙනවනෙ
    මට හිතෙන්නෙ ඒකෙම කොටසක් තමයි මුන් ටික එලියට ආපු එක

    දැන් රනිල් අගමැති උනාම ආයෙත් කොටසක් ඒවී ආන්ඩුවෙන් මුන්ට ජොයින්ග් වෙන්න
    ඒ වගේම සජබෙන් කොටසක් යාවී අනෙක් පැත්තට රනිල් එක්ක .

    එහෙම උනාම සජබට වඩ පොහොට්ටුවෙන් ගියපු අය තමයි වැඩි වෙන්නෙ

    ගොඩක් වෙලාවට සජිත්ම විපක්ශ නායක කරයි කට්ටිය අඩු උනත් , නමුත් සජිත් දැනටත් වඩා දුර්වලයි

    ඒ වගේම ආන්ඩුව සුලුතරයි රනිල්ට ලොකු බලයක් නැහැ (කොහොමත් 20 නිසා ප්‍රෙසිඩන්ට් බලවත් , ආන්ඩුවේ ඇතුලේ ඉතුරුවෙන උනුත් ලෝයල් නැහැ , විපක්ශෙ වැඩිපුර ඉන්නෙ රාජපක්ශලා මෙහෙයවන එට් එක , සජිත් උනත් තරහයි )