දියගොඩ කුමාරට පාඩමක්!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    යාලුවනේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. අර දියගොඩ කුමාර කියන පොන්නයා අහිංසක මිනිස්සු රවට්ටන් උන්ගෙන් ආතල් ගන්නවා. https://youtube.com/c/DewSuwaSewa
    ඔන්න ඔය චැනල් එකට ගිහින් videos වල වැටිලා තියෙන comments බලන්න. ඌ youtube එකෙන් live ඇවිල්ල මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරනවලු. ඕවට රැවටෙන මිනිස්සු ලෙඩ දුක් කිය live එකේ වැලපෙනවා. ලෙඩක් තියේ නම් බෙහෙත් නොගෙන මේ වගේ මිත්‍යාදුෂ්ටික වැඩ කරන්නේ ඇයි. මම කියනවට ඔය video එකක වැටිලා තියෙන comments බලහන්කෝ. මිනිස්සු මේ තරම් මෝඩද බන්. අද උගේ live එකක් යනවා රෑ 8:30ට. උබලගේ fake youtube channel තියේ නම් වරෙන් live එක වනසන්න. මේක අරම්බක පියවරක් විතරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ලෙඩ විතරද හොඳ කරන්නේ? ගෑස් එක රීෆිල් කරන වැඩ වගේ ඒවා කරන්නෙ නැද්ද? ෆෝන් එක චාර්ජ් කරන පිස්සෙක් හිටියා නේද.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔහොම හරි ඔයවගේ උන් වඳවෙන එක හොදයි කියලා උබට හිතෙන්නේ නැද්ද??? ඔය කමෙන්ට් දාන උන්ට චන්ද අයිතිය තියෙනවා කියලා මතක්වෙද්දී ලංකාවට අද වෙලා තියෙන දේ ගැන පුදුමත් නෑ
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ඔක්කොම ඉතින් බෞද්ධ කොඩිය යටට වෙලා තමයි මිත්‍යාව පතුරවන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    live eke athal ekak gamuda
    වැඩක් නෑ . මූ ව බෝසත් කරල තියෙන්නේ. ඔක්කොම උන් පින් දෙනවා, වදිනවා , තනිකර පුද බිමක් කරල තියෙන්නේ. මම නිකන් එබිලා මූ පිස්සෙක් කියලා ආවා. 🤭
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    oya moodaya gaawata yana dostharala ehemath innawa ambaanata
    deiyangema pihita thamaa ungen beheth ganna ena leddunta ehema

    minissu moda kamata rawatilaa kelawaganna ekata ithin apita karanna deyak naa
    mooda kamak karaama ithin paadamak thiyenawa ne aniwa
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    කව්රැත් ආතල් දීලා නෑනෙ ???
    ආතල් දුන්නා බන්. spam ගැහුවා. වැඩක් නෑ බන් ඒකෙ ඉන්න ගොන්නුන්ගෙ අන්ඳෝනා දැක්කම පව් කියල හිතෙනවා. හිතපන්කො උගෙ පිහිට බලෙන් කොලෙස්ටරෝල් අඩු කරල දෙන්න කියල මිනිස්සු live එකෙන් ඉල්ලනවා. Didy කිව්වා වගේ දොස්තරලත් උගෙ පිහිට පතනව. කලකිරුණා බන්. සමහර දේවල් තාර්කිකයි කියල පෙනුනට 99% ක්ම රැවටීම විතරමයි. (1% සමහර තර්ක ඇත්ත කියල පිළිගන්න පුළුවන්.)

    බුවා ෆාස්ටර් කෙනෙක්ද බන් ප්‍රේ කරනවා වගේ නේ කරන්නේ
    මම දැක්කා සමහර උන් ඌ ජේසු වගේ කියල comment දාල තිබ්බා. :D
    ------ Post added on Mar 27, 2022 at 7:36 PM