යාලුවනේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. අර දියගොඩ කුමාර කියන පොන්නයා අහිංසක මිනිස්සු රවට්ටන් උන්ගෙන් ආතල් ගන්නවා. https://youtube.com/c/DewSuwaSewa
ඔන්න ඔය චැනල් එකට ගිහින් videos වල වැටිලා තියෙන comments බලන්න. ඌ youtube එකෙන් live ඇවිල්ල මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරනවලු. ඕවට රැවටෙන මිනිස්සු ලෙඩ දුක් කිය live එකේ වැලපෙනවා. ලෙඩක් තියේ නම් බෙහෙත් නොගෙන මේ වගේ මිත්‍යාදුෂ්ටික වැඩ කරන්නේ ඇයි. මම කියනවට ඔය video එකක වැටිලා තියෙන comments බලහන්කෝ. මිනිස්සු මේ තරම් මෝඩද බන්. අද උගේ live එකක් යනවා රෑ 8:30ට. උබලගේ fake youtube channel තියේ නම් වරෙන් live එක වනසන්න. මේක අරම්බක පියවරක් විතරයි.