Questions Maliban Vitagen vs Mead Johnson Sustagen ?

Maliban Vitagen vs Mead Johnson Sustagen

  • Useless/ඇති වැඩක් නෑ

    Votes: 0 0.0%

  • Total voters
    6
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113

    කව්ද වැඩියෙන්ම හොද? :P

    :
    .
    :
    :

    සාමාන්‍යයෙන් ගෙදර අයට(බාල , මහලු වෙනසක් නැතුව) nutritional සප්ලිමන්ට් එකක් විදිහට, මේ දෙකේ nutritional ingredients compare කරලා බැලුවම මොකද්ද වඩාත්ම හොද ?



    Maliban Vitagen -------------------------------------- vs ---------------------------------- Mead Johnson Sustagen


    Maliban-Vitagen-Vanilla-400g-2_2048x2048.jpg
    Sustagen-vanilla-400g-NT_1024x1024.jpg





















    Nutritional charts


    tableone.png
    image-2022-03-26-100656.png
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Sustegen nam rasai

    Anika beela na
    Sustagen eka maru
    මාත් අනිත් එක බීලා නෑ, සස්ටජන් එකේ නම් චොකොලට එක මරු! :P


    Puruddata sustagen thamai kata hari denne. Athi weda thiyenawada danne nehe
    දෙකම එක වගේ නේද. හරියටම වෙනසක් කියන්න දන්නේ නෑ :P
    අපෙත් පුරුද්දට සස්ටජන් තමයි ගත්තේ. මටත් ඔය කේස් එක තමයි තියෙන්නේ, සෑහෙන්න පොඩි වෙනසක් තියෙන්නේ මේ ingredients චාර්ට්ස් compare කරලා බැලුවම. bt, price එකේ නම් ගැප් එකක් තියෙනවා.

    Sustagent 400g - Rs.2025
    Vitagen 400g - Rs.1600

    මොකද්ද හොද කියල බලන්න කිරියේ දාලා බැලුවේ. Product දෙකේම Same ingredients නම් බොරුවට Brand එකට වැඩියෙන් ගෙවලා වැඩක් නැනේ. Brand Marketing Overtaking Product නේ.

    confused unga bunga:baffled:
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    ලංකාවේ ඒවා ගන්න දැන් නම් බයක් තියනවා Assuming Sustagen is an imported product. අපේ උන් මිනිස්සුන්ගේ Health එක ගැන මාර අඩුවෙන් හිතන්නේ ඒ නිසා Sustagen වගේ දෙයක් ගන්න එක හොදයි මොකද උන් international brand name එක රැකගන්න ඕන. Maliban ඉස්සර තරම් quality එකක් නෑ දැන් උනුත් සල්ලි වලට . නගානන්දයා දාපු නඩුවත් පැරදුන මැලිබන් ස්වභාවික ලෙමන් තියනවා කියල. ඉතින් සල්ලි තියනවනම් Sustagen ගනින්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Vitagen is poor man's Sustagen
    Ado, why bn :P

    ලංකාවේ ඒවා ගන්න දැන් නම් බයක් තියනවා Assuming Sustagen is an imported product. අපේ උන් මිනිස්සුන්ගේ Health එක ගැන මාර අඩුවෙන් හිතන්නේ ඒ නිසා Sustagen වගේ දෙයක් ගන්න එක හොදයි මොකද උන් international brand name එක රැකගන්න ඕන. Maliban ඉස්සර තරම් quality එකක් නෑ දැන් උනුත් සල්ලි වලට . නගානන්දයා දාපු නඩුවත් පැරදුන මැලිබන් ස්වභාවික ලෙමන් තියනවා කියල. ඉතින් සල්ලි තියනවනම් Sustagen ගනින්
    අර ලෙමන් පෆ් සීන් එක මතක් උනාම, උබ කියන කතාව නම් ඇත්ත තමයි. :baffled:
    පුරුදු එකම හොදයි වගෙ.
     
    • Like
    Reactions: aliman

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Sustagen නම් ගෙදර අම්මට, තාත්තට දෙන්න නම් හොදයි සප්ලිමන්ට් එකක් විදිහට.
    Vitagen එක නම් use කරලා නෑ බන්. රහයි ද?
    අපේත් ගෙදර අයට බොන්න තමයි.
    Vitagen එක නම් කොහොමද දන්නේ නෑ බන්.
    බොන එක්කෙනෙක් ඉන්නව නම් කියන්නෝ :P