ATm card එක උසසල සල්ලි අරං බං බෝඩිමෙ එකට ඉන්න කැරියෙක් මොකද කරන්නෙ ඒකට ඉයෙ උදෙත් මම කාඩ් එකෙන් සල්ලි ගත්තා දැන් msg එක ආවා සල්ලි withdraw වුනා කියල ඉට පස්සෙ පර්ස් එක බලද්දි කාඩ් එක නැ
Ow bnEkata inne kaa ekkada?
අද බැංකු වහලනෙ බංBank ekata inform karala card eka cancel karanna.
Police entry ekak danna. ATM eke camera eken allaganna puluwan
කලාඉතින් ඕක මේකට දාන්න කලින් ඉක්මණට බැංකුවට report කරේ නැද්ද
ආ එහෙනම් කමක් නැහැ. ඌට මොනවත් කියන්න එපා.

තිබිච්ච මුලුගානම අරං බංආ එහෙනම් කමක් නැහැ. ඌට මොනවත් කියන්න එපා.
දැන් ඌ supermarket එකකට බඩු ගන්න යයි.
counter එකට දෙද්දි deactivate වෙලා තියෙයි![]()
Msg එක ආවටපස්සෙ මොනා කරන්නදතිබිච්ච මුලුගානම අරං බං
pin eka kohomada denagatte.. police giyoth atm evidence tibboth, aniwaryayen athulata dai. horakamak wela tiyenneATm card එක උසසල සල්ලි අරං බං බෝඩිමෙ එකට ඉන්න කැරියෙක් මොකද කරන්නෙ ඒකට ඉයෙ උදෙත් මම කාඩ් එකෙන් සල්ලි ගත්තා දැන් msg එක ආවා සල්ලි withdraw වුනා කියල ඉට පස්සෙ පර්ස් එක බලද්දි කාඩ් එක නැ
uge gedara gihin badu tika aran aawanam harine mu badu horakam karala kiyala.Pin එක කොහොමද දැන ගත්තේ.
මම අඩුරන එකෙක් ට මීට අවුරුදු 6 ක ට කලිං උගේ ගාව එකට වැඩ කරන උගේ බැංකුවේ එකා උගේ ක්‍රෙඩිට් කාඩ් එක උස්සලා ලක්ෂ 4 ක බඩු අරන් තිබ්බා මාස 36 ක්ට ගෙවීමේ ක්‍රමයට kapenn. මූ shop එකට ගිහින් කිව්වම උන් කියලා උන්ට කරන්න දෙයක් නැහැ කියලා.
බැංකුවට කිව්වම බැංකුවෙන් කියලා පොලිස් ගිහින් උසාවි දාල ඔප්පු කරන්න ඕන, නැත්තම් ඔහොම බඩු අරන් ඕනම කෙනෙක් ට කියන්න පුළුවන් කියලා. ( පොර වැඩ කරණම බැංකුව)
පොලිසි ගියාම මූට කියලා සැක කරුවන් ඉන්නවා නම් සාක්කි එක්ක එක්කන් එන්න කියලා.
පොර වැඩේ අල්ලලා දාල පාඩුව විද දරා ගත්තා. පොරට වැඩිය ම කේස් එක උනේ එකටම හිටපු එකා කෙලපු එක.
මේක තමයි කරන්න තිබ්බේuge gedara gihin badu tika aran aawanam harine mu badu horakam karala kiyala.

බියර් එකක් බිබි ඉද්දි එකෙක් 4න එක ඉල්ලන් pw එකත් අහගෙන ගැලරියෙ photos සේරම බැලුවා බං පෙරේදා මට මතකයි.එකෙ pin එකෙ photo එකක් තිබ්බා මට අමතක වෙලා තිබ්බෙ උ තමා ගන්න ඇත්තෙBoge atm pin eka boardin eke inna okkoma dannawada paco, salli adinna?
Then its ur fault
මූට මේකට සාක්කි හොයා ගන්න බැරි උනද බං. මේකේ වන්දිය නිකන්ම ගන්න තිබ්බ.. ඔප්පු කර ගන්නත් තිබ්බ.Pin එක කොහොමද දැන ගත්තේ.