ATm crd එක උස්සල

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ATm card එක උසසල සල්ලි අරං බං බෝඩිමෙ එකට ඉන්න කැරියෙක් මොකද කරන්නෙ ඒකට ඉයෙ උදෙත් මම කාඩ් එකෙන් සල්ලි ගත්තා දැන් msg එක ආවා සල්ලි withdraw වුනා කියල ඉට පස්සෙ පර්ස් එක බලද්දි කාඩ් එක නැ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් ඕක මේකට දාන්න කලින් ඉක්මණට බැංකුවට report කරේ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ආ එහෙනම් කමක් නැහැ. ඌට මොනවත් කියන්න එපා.
    දැන් ඌ supermarket එකකට බඩු ගන්න යයි.
    counter එකට දෙද්දි deactivate වෙලා තියෙයි:D
    තිබිච්ච මුලුගානම අරං බං

    තිබිච්ච මුලුගානම අරං බං
    Msg එක ආවටපස්සෙ මොනා කරන්නද
    ------ Post added on Mar 27, 2022 at 11:41 AM
     
    • Sad
    Reactions: Nanosudha

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ATm card එක උසසල සල්ලි අරං බං බෝඩිමෙ එකට ඉන්න කැරියෙක් මොකද කරන්නෙ ඒකට ඉයෙ උදෙත් මම කාඩ් එකෙන් සල්ලි ගත්තා දැන් msg එක ආවා සල්ලි withdraw වුනා කියල ඉට පස්සෙ පර්ස් එක බලද්දි කාඩ් එක නැ
    pin eka kohomada denagatte.. police giyoth atm evidence tibboth, aniwaryayen athulata dai. horakamak wela tiyenne
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    Pin එක කොහොමද දැන ගත්තේ.

    මම අඩුරන එකෙක් ට මීට අවුරුදු 6 ක ට කලිං උගේ ගාව එකට වැඩ කරන උගේ බැංකුවේ එකා උගේ ක්‍රෙඩිට් කාඩ් එක උස්සලා ලක්ෂ 4 ක බඩු අරන් තිබ්බා මාස 36 ක්ට ගෙවීමේ ක්‍රමයට kapenn. මූ shop එකට ගිහින් කිව්වම උන් කියලා උන්ට කරන්න දෙයක් නැහැ කියලා.

    බැංකුවට කිව්වම බැංකුවෙන් කියලා පොලිස් ගිහින් උසාවි දාල ඔප්පු කරන්න ඕන, නැත්තම් ඔහොම බඩු අරන් ඕනම කෙනෙක් ට කියන්න පුළුවන් කියලා. ( පොර වැඩ කරණම බැංකුව)

    පොලිසි ගියාම මූට කියලා සැක කරුවන් ඉන්නවා නම් සාක්කි එක්ක එක්කන් එන්න කියලා.

    පොර වැඩේ අල්ලලා දාල පාඩුව විද දරා ගත්තා. පොරට වැඩිය ම කේස් එක උනේ එකටම හිටපු එකා කෙලපු එක.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    uge gedara gihin badu tika aran aawanam harine mu badu horakam karala kiyala.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Bank එකට රිපෝර්ට් කරපන්. Police entry එකක් දාපන්,
    පොලිසියේ කන්ටැක්ට් එකක් තියෙනව නම්සෙට් කර ගනින්

    uge gedara gihin badu tika aran aawanam harine mu badu horakam karala kiyala.
    මේක තමයි කරන්න තිබ්බේ :yes:
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Boge atm pin eka boardin eke inna okkoma dannawada paco, salli adinna?
    Then its ur fault
    බියර් එකක් බිබි ඉද්දි එකෙක් 4න එක ඉල්ලන් pw එකත් අහගෙන ගැලරියෙ photos සේරම බැලුවා බං පෙරේදා මට මතකයි.එකෙ pin එකෙ photo එකක් තිබ්බා මට අමතක වෙලා තිබ්බෙ උ තමා ගන්න ඇත්තෙ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    කීයක් අරගෙනද? 25000 ට වැඩිනම් කෙලින්ම පලයන් අපරාද අන්\ශයට ඔක්කොටම කලින් කාර්ඩ් එක කැන්සල් කරලා ඉදපන්. සුලු පැමිනිලි එකට යන්න එපා උන් ඒව හොයන්නෙ ඕනාට එපාවට. :yes: :yes: :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Pin එක කොහොමද දැන ගත්තේ.

    මම අඩුරන එකෙක් ට මීට අවුරුදු 6 ක ට කලිං උගේ ගාව එකට වැඩ කරන උගේ බැංකුවේ එකා උගේ ක්‍රෙඩිට් කාඩ් එක උස්සලා ලක්ෂ 4 ක බඩු අරන් තිබ්බා මාස 36 ක්ට ගෙවීමේ ක්‍රමයට kapenn. මූ shop එකට ගිහින් කිව්වම උන් කියලා උන්ට කරන්න දෙයක් නැහැ කියලා.

    බැංකුවට කිව්වම බැංකුවෙන් කියලා පොලිස් ගිහින් උසාවි දාල ඔප්පු කරන්න ඕන, නැත්තම් ඔහොම බඩු අරන් ඕනම කෙනෙක් ට කියන්න පුළුවන් කියලා. ( පොර වැඩ කරණම බැංකුව)

    පොලිසි ගියාම මූට කියලා සැක කරුවන් ඉන්නවා නම් සාක්කි එක්ක එක්කන් එන්න කියලා.

    පොර වැඩේ අල්ලලා දාල පාඩුව විද දරා ගත්තා. පොරට වැඩිය ම කේස් එක උනේ එකටම හිටපු එකා කෙලපු එක.
    මූට මේකට සාක්කි හොයා ගන්න බැරි උනද බං. මේකේ වන්දිය නිකන්ම ගන්න තිබ්බ.. ඔප්පු කර ගන්නත් තිබ්බ.
     
    • Wow
    Reactions: Yakka putha